ඉගෙන ගන්න HTML සිංහලෙන්

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    ඉගෙන ගන්න HTML සිංහලෙන්

    පලමු පියවර HTML හදුනාගනිමු - XAMPP තුල වෙබ් අඩවියක් ස්ථාපනය කරගන්නා ආකාරය, HTML මූලික කොටස් සමග හෙඩින්ග්ස්, ඡේද හා ඩිව් ටැගස් සමග බ්‍රවුසර් මාතෘකාවක් වෙබ් පිටුවට ලබා දී සැකසීම
    Introduction and a HTML coding format with headings, paragraph and div tags. Also change web page browser title to a meaningful one using title tag

    HTML වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය මූලික කරුණු සහිත වීඩියෝ මම මේ ත්‍රෙඩ් එකේ දාන්නම්. අපි ඊලගට තවත් වීඩියෝ එකකින් HTML ගැන ගොඩක් දේවල් කියල දීලා ඉක්මනටම බූට්ස්ට්‍රැප් වලින් මොබයිල් රෙස්පොන්සිව් සයිට් එකක් හදන හැටි කියල දෙන්න බලාපොරොත්තු වෙනව

    XAMPP ස්ථාපනය කරන විදිහ සිංහලෙන්-Windows OS
    https://elakiri.com/forum/showthread.php?t=1878121

    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.
    [අපි ඊලග වීඩියෝ වලින් මොබයිල් රෙස්පොන්සිව් සයිට් එකක් හදාගන්න විදිහ කියල දෙන්න බලා පොරොත්තු වෙනව,
    ඊට පස්සේ MVC ගැන ලේසියෙන් ඉගෙන ගන්න Codeigniter වලින් සයිට් එකක් හදන විදිහත්. ඒ සයිට් එක අද වන විට ලෝකයේ අංක 1කේ පරිගණක භාශාව PYTHON වලින් සයිට් හදන විදිහ කියල දෙන්න මම ලෑස්තියි.ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදාගන්න විදිහ.. වගේ ප්‍රොග්‍රැමර්ස්ලට ඕනි කරන දැනුම මම සිංහල භාෂාවෙන් ලබා දෙනව ]

    (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ

    කොහොම උනත් ඉංග්‍රීසි අමතක කරන්න එපා ජොබ් එකකට ගියත් ඉන්ටර්නෙට් එකේ මොනවහරි හොයාගන්න ඉංග්‍රීසි නැතුවම බෑ.. මගේ වීඩියෝ වලට අමතරව එව්වත් බලන්න...

    Subscribe to Our YouTube Channel for More Videos
    http://www.youtube.com/channel/UCfY_38JP49uFOfV5Jr6U5dw?sub_confirmation=1

    Like us on Facebook: https://www.facebook.com/myoffers.edu.lk
     
    Last edited:

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    02. HTML - Text formatting and Comments සිංහලෙන්
    වචන හැඩතල වෙනස් කිරීම සහ කමෙන්ට්ස් ඇතුලත් කිරීම
    Subscribe to Our Channel and Like us on Facebook

    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.
    [අපි ඊලග වීඩියෝ වලින් මොබයිල් රෙස්පොන්සිව් සයිට් එකක් හදාගන්න විදිහ කියල දෙන්න බලා පොරොත්තු වෙනව,
    ඊට පස්සේ MVC ගැන ලේසියෙන් ඉගෙන ගන්න Codeigniter වලින් සයිට් එකක් හදන විදිහත්. ඒ සයිට් එක අද වන විට ලෝකයේ අංක 1කේ පරිගණක භාශාව PYTHON වලින් සයිට් හදන විදිහ කියල දෙන්න මම ලෑස්තියි.ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදාගන්න විදිහ.. වගේ ප්‍රොග්‍රැමර්ස්ලට ඕනි කරන දැනුම මම සිංහල භාෂාවෙන් ලබා දෙනව ]

    (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    03-How to Add Images and Links - ඡායා රූප සහ ලින්ක්ස් ඇතුලත් කරන ආකාර&

    03-How to Add Images and Links to HTML - ඡායා රූප සහ ලින්ක්ස් ඇතුලත් කරන ආකාරය සිංහලෙන්

    HTML ගැන ඔන්න තවත් වැදගත් දේවල් ටිකක්

    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ

    අපේ චැනල් එකට Subscribe කරන්න
    https://www.youtube.com/channel/UCfY_38JP49uFOfV5Jr6U5dw?sub_confirmation=1
    Like us on FB: facebook.com/myoffers.edu.lk

    ඊලගට ටෙබල්, ලිස්ට්, ෆ්‍රරේම්ස් හදාගන්න විදිහ
     
    Last edited:
    • Like
    Reactions: CloudX64

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    04-Html Table - HTML තුල ටේබල් ඇතුලත් කරන ආකාරය

    04-Html Table - HTML තුල ටේබල් ඇතුලත් කරන ආකාරය

    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ

    අපේ චැනල් එකට Subscribe කරන්න
    https://www.youtube.com/channel/UCfY...confirmation=1
    Like us on FB: facebook.com/myoffers.edu.lk

    ඊලගට ලිස්ට්, ෆ්‍රරේම්ස් හදාගන්න විදිහ :yes:
     
    Last edited:

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    05 - Create Unordered and Ordered List in HTML - අසංවිධිත සහ සංවිධිත ලැයිස්තු

    05 - Create Unordered and Ordered List in HTML - අසංවිධිත සහ සංවිධිත ලැයිස්තු සාදාගන්නා ආකාරය සිංහලෙන්

    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ

    අපේ චැනල් එකට Subscribe කරන්න
    https://www.youtube.com/channel/UCfY_38JP49uFOfV5Jr6U5dw?sub_confirmation=1
    Like us on FB: facebook.com/myoffers.edu.lk

    ඊලගට iෆ්‍රරේම්ස් හදාගන්න විදිහ
     
    Last edited:

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    06-iframe භාවිතයෙන් වෙනත් වෙබ් පිටු, වීඩියෝ පෙන්ව

    06-iframe in HTML - iframe භාවිතයෙන් වෙනත් වෙබ් පිටු, වීඩියෝ පෙන්වන ආකාරය.

    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ

    අපේ චැනල් එකට Subscribe කරන්න
    https://www.youtube.com/channel/UCfY_38JP49uFOfV5Jr6U5dw?sub_confirmation=1
    Like us on FB: facebook.com/myoffers.edu.lk

    ඊලගට character encoding හදාගන්න විදිහ
     
    Last edited:

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    07-Character Encoding HTML- යුනිකෝඩ් සහ සිංහල යුනිකෝඩ් අක්ෂර පෙන

    07-Character Encoding HTML- යුනිකෝඩ් සහ සිංහල යුනිකෝඩ් අක්ෂර පෙන්වන ආකාරය

    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ

    අපේ චැනල් එකට Subscribe කරන්න
    https://www.youtube.com/channel/UCfY_38JP49uFOfV5Jr6U5dw?sub_confirmation=1
    Like us on FB: facebook.com/myoffers.edu.lk

    ඊලගට HTML Forms and elements හදාගන්න විදිහ
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    08 HTML Forms - HTML පෝරම සහ එහි කොටස්

    08 HTML Forms - HTML පෝරම සහ එහි කොටස්

    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ

    අපේ චැනල් එකට Subscribe කරන්න
    https://www.youtube.com/channel/UCfY_38JP49uFOfV5Jr6U5dw?sub_confirmation=1
    Like us on FB: facebook.com/myoffers.edu.lk

    ඊලගට HTML Styles හදාගන්න විදිහ
     
    Last edited: