මේ ටවුන්වලට තියන ලොකු ඔරලොසු වැඩ කරන්නේ මේන් කරන්ට් එකෙන්ද? නැත්තම් බැට්රියකින්ද?
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Jun 17, 2015 #1 මේ ටවුන්වලට තියන ලොකු ඔරලොසු වැඩ කරන්නේ මේන් කරන්ට් එකෙන්ද? නැත්තම් බැට්රියකින්ද?
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 17, 2015 #2 නෑ වයින් කල්ල තියෙන්නෙ.. හැම කණුවකටම හියුගෝ කැබ්රෙට් කෙනෙක් ඉන්නව.. ඌ කැඩෙන ඒව හද හද වයින් කරනව..
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Jun 17, 2015 #3 markhaloce said: නෑ වයින් කල්ල තියෙන්නෙ.. හැම කණුවකටම හියුගෝ කැබ්රෙට් කෙනෙක් ඉන්නව.. ඌ කැඩෙන ඒව හද හද වයින් කරනව.. Click to expand... AT least that's a plan.
markhaloce said: නෑ වයින් කල්ල තියෙන්නෙ.. හැම කණුවකටම හියුගෝ කැබ්රෙට් කෙනෙක් ඉන්නව.. ඌ කැඩෙන ඒව හද හද වයින් කරනව.. Click to expand... AT least that's a plan.
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 17, 2015 #4 Yahoowa said: AT least that's a plan. Click to expand... seven fucks
fahim91 Well-known member Apr 22, 2011 1,898 522 113 කොළඹ Aug 24, 2017 #6 Yahoowa said: Click to expand...
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Aug 24, 2017 #8 කරන්ට් එකෙන් මචන්.පොඩ්ඩක් බලපන් වයර් තියෙනවා, බැකප් බැටරිත් තියෙනවා හදපු මුල් කාලේ විතරයි ඒවා නම්. මම දැක්කේ මෙහෙ ඔරලෝසු කනුව (ඩිජිටල්) කඩල අයින් කරද්දී.
කරන්ට් එකෙන් මචන්.පොඩ්ඩක් බලපන් වයර් තියෙනවා, බැකප් බැටරිත් තියෙනවා හදපු මුල් කාලේ විතරයි ඒවා නම්. මම දැක්කේ මෙහෙ ඔරලෝසු කනුව (ඩිජිටල්) කඩල අයින් කරද්දී.