ඔරලෝසුවක් තෝරාගන්න

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මගේ ලඟම යාලුවෙක්ගෙ උපන්දිනයක් එනවා ළඟදීම.. ඉතින් මම බැලුවේ පොරට හොඳ වටින බිත්ති ඔරලෝසුවක් තෑගී කරලා යවන්න.. පොර මහින්දට පට්ටම ආසයි.

    හරි කතාවට එමුකො මම බැලුවේ මේ ජාතියේ ඔරලෝසුවක් මිනිහට තෑගී කරන්න. මේකක් සල්ලි වලට ගන්න තැනක් මට එවපන්. ඔන්ලයින් ඕඩර් සපෝර්ට් තැනක් නම් ගොඩක් වටිනවා. මේ ඩිසයින් දෙක තමයි දැනට හම්බුනේ. :love2:

    කෝකද හොඳ :-) (y)

    TF0HGQF.jpg

    uGFRTRK.jpg
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අල්ලස් හා දූශන කොමිසමේ ස්ටොක්ස් තිබ්බා දැන් නම් out of stocks වෙන්නැති
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගේ ලඟම යාලුවෙක්ගෙ උපන්දිනයක් එනවා ළඟදීම.. ඉතින් මම බැලුවේ පොරට හොඳ වටින බිත්ති ඔරලෝසුවක් තෑගී කරලා යවන්න.. පොර මහින්දට පට්ටම ආසයි.

    හරි කතාවට එමුකො මම බැලුවේ මේ ජාතියේ ඔරලෝසුවක් මිනිහට තෑගී කරන්න. මේකක් සල්ලි වලට ගන්න තැනක් මට එවපන්. ඔන්ලයින් ඕඩර් සපෝර්ට් තැනක් නම් ගොඩක් වටිනවා. මේ ඩිසයින් දෙක තමයි දැනට හම්බුනේ. :love2:

    කෝකද හොඳ :-) (y)

    TF0HGQF.jpg

    uGFRTRK.jpg
    ඕක කක්කුස්සියට මරු. මලබද්දෙ තියෙනවනම් තවත් හොදයි මොකද ඕක දැකපු ගමන් බඩ යනවා.
     
    • Love
    Reactions: Anatha sinhalu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්

    mooda pons la
     
    • Love
    Reactions: Anatha sinhalu