ඔරලෝසු පික්කො

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    EX456_1.jpg

    මම use කරන්නේ මේක.
    කලින් naviforce එකක්.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    පිස්සු කියවන්න එපා.

    ඔටෝමැටික් වොච් වලට බැටරි දැම්මේ නැති වුනාට අවුරුදු 5කට සැරයක් වත් සර්විස් කරගන්න ඕන. එතකොට තමයි ඇට දෙක බැංකුවට තියන්න වෙන්නෙ.

    උදා:
    1. මගේ Oris Meistertaucher එකේ ගැනුම් මිල $2000 විතර. සර්විස් කරන්න $500 ක් ගියා. Deep Sea Diver එකක් නිසා ඒජන්ට් ගෙන්ම කරන්න ඕනේ
    2. මගේ ලග තියෙන Hamilton Valjoux 7750 Elabore එකේ ගැනුම් මිල $1200 විතර. සර්විස් කරන්න $350 ඉල්ලනවා . ඒ මගුල විකුණගන්න ට්‍රයි කළා එක උට්ටෙක් වත් ගන්නෙ නෑ
    3. ළගදි මම නෙට් එකේ දැක්ක 2015 Tissot Valjoux 7750 එකක්. දාල තිබ්බේ $300 විතර. අයිතිකාරයට කෝල් කලාම ඒක අරන් තියෙන්නේ $700කට. ලගදි $350ක් දීල සර්විස් කරලා. දැන් ඌට අඩු තරමේ සර්විස් කොස්ට් එකටවත් විකුණගන්න බැරුව ඉන්නව.
    4. මට මතක හැටියට ලංකාවේදී Citizen 8200 එක සර්විස් කරන්නත් රු. 2000ක් විතර ගියා (2010 වගේ කාලේ). වොච් එක ගත්තේ 8000කට (2007දී).

    ලංකාවෙ ලාබයි කියල හිතන්නෙපා. ස්විස් වොච් එකක් නම් ලංකාවෙ සර්විස් කලත් 50,000-100,000 අතර වියදම් වෙනවා.

    ඒ හින්ද ඔටෝමැටික් වොච් ගන්නවනම් එක්කෝ:
    1. වොච් කලෙක්ටර් කෙනෙක් නම්
    2. සල්ලි තියෙනවනම්

    විතරක් ගන්න.

    එහෙම නැත්තම්, ඔටෝමැටික් වොච් ගන්නවානම්
    1. Miyota 8200
    2. Hattori 7s26
    3. Hangzhou 2189

    වගේ මැෂින් එකක් තියෙන ඔටෝමැටික් එකක් ගන්න. මේවා හන්දියේ පෙට්ටි කඩෙන් වුනත් සර්විස් කරගන්න පුළුවන්. ETA 2824 එකත් අවුලක් නෑ. වොච් එකට ආදරේ නැත්තම්, 2824 chinese පාට්ස් ඕන තරම් තියෙනවා. ඒත් බැටරි මාරු කරන කොස්ට් එකට අඩුවෙන් කරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි.

    Midrange/high-end ඔටෝමටික් ගන්නවානම් සල්ලි තියාගන්න.

    මචන් ෂෙහාන් - උබේ තියෙන්නේ PRS516 එකක් නේද? එකේ බැටරි උබටම මාරුකරගන්න පුළුවන්. මට මතක හැටියට Renata 394 එක ඔරිජිනල් බැටරිය. SR936SW එකත් හරියනවා. ebay එකෙන් බැටරි වැලකුයි caseback removal tool එකකුයි water seal ටිකකුයි ගෙන්න ගනින්. ඔය ඔක්කොටොම 2000ක් විතර යයි. ජීවිත කාලෙටම බැටරි මාරු කර ගන්න පුළුවන්. ඔය ඔක්කොම එක පිටකොටුවෙ පොලිසිය ඉස්සරහ තියෙන කඩවලින් ගන්නත් පුළුවන්. එහෙම ගත්තොත් 1000ක් වත් යන්නේ නෑ. පිටකොටු බැටරි නම් ගොඩක් වෙලාවට fake තමයි ඉතින්.
    Automatic වල economic නම් වාසියක් නෑ.
    හැබැයි වෙන වාසි තියෙනවා.
    1. පාවිච්චි නොකර අවුරුදු 100ක් තිබ්බත් ආයිමත් working condition එකට ගන්න පුළුවන්.
    2. family heirloom එකක් විදියට next generation එකට pass කරන්න පුළුවන්.
    3. හරි විදියට use කළොත් අවුරුදු 100කට වඩා තියා ගන්නත් පුළුවන්.
    4.sweeping second hand එක .😌
    High end Quartz movements හැරෙන්න ගොඩක් quartz movements වල. Seconds hand එක හරියට mark එකට tick වෙන්නේ නෑ. Automatic වලට ඒ ප්‍රශ්නෙ නෑ. එක second එකකට 3/4/5 පාරක් second hand එක tick වෙන නිසා.
    5. Watch community එක. ගොඩක් collectors ලා automatic snob ලා තමයි ඉන්නේ. Quartz ඒව බල්ලට වත් ගණන් ගන්නේ නෑ.
    6. Watch එක පරණ වෙන්න automatic ඒව quartz model එකට වඩා value එක හොඳට hold කරන් ඉන්නවා. (Entry level Automatic chronograph හැර)

    7. Make new friends. Facebook group විතරක් නෙමෙයි .පිට තැනකදී වුනොත් හොඳ watch එකක් අතේ නම් watch pisso ආකර්ශනය වෙනවා. වොච් ගැන කතා බහ කරනවා 😁
    කතා කරන්න බැරි නම් watch එක දිහා කන්න වගේ බලාගෙන හරි ඉන්නවා.😅
    (By Personal experience )

    8.ඇත්තටම කියනවා නම් quartz වොච් accurate නෑ chronometer, cosc, metas certified automatic වොච් තරම්. Beitling superquartz වගේ quartz movement කීපයයි තියෙන්නේ chronometer test එක pass වෙච්ච.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    monada use krna automatic?

    danda kiyane yako automatic ekak order kala vitrai 🤦
    ------ Post added on Dec 22, 2022 at 9:52 AM
    Duk wenna epa ban kisi awulak na

    Automatic වල economic නම් වාසියක් නෑ.
    හැබැයි වෙන වාසි තියෙනවා.
    1. පාවිච්චි නොකර අවුරුදු 100ක් තිබ්බත් ආයිමත් working condition එකට ගන්න පුළුවන්.
    2. family heirloom එකක් විදියට next generation එකට pass කරන්න පුළුවන්.
    3. හරි විදියට use කළොත් අවුරුදු 100කට වඩා තියා ගන්නත් පුළුවන්.
    4.sweeping second hand එක .😌
    High end Quartz movements හැරෙන්න ගොඩක් quartz movements වල. Seconds hand එක හරියට mark එකට tick වෙන්නේ නෑ. Automatic වලට ඒ ප්‍රශ්නෙ නෑ. එක second එකකට 3/4/5 පාරක් second hand එක tick වෙන නිසා.
    5. Watch community එක. ගොඩක් collectors ලා automatic snob ලා තමයි ඉන්නේ. Quartz ඒව බල්ලට වත් ගණන් ගන්නේ නෑ.
    6. Watch එක පරණ වෙන්න automatic ඒව quartz model එකට වඩා value එක හොඳට hold කරන් ඉන්නවා. (Entry level Automatic chronograph හැර)

    7. Make new friends. Facebook group විතරක් නෙමෙයි .පිට තැනකදී වුනොත් හොඳ watch එකක් අතේ නම් watch pisso ආකර්ශනය වෙනවා. වොච් ගැන කතා බහ කරනවා 😁
    කතා කරන්න බැරි නම් watch එක දිහා කන්න වගේ බලාගෙන හරි ඉන්නවා.😅
    (By Personal experience )

    8.ඇත්තටම කියනවා නම් quartz වොච් accurate නෑ chronometer, cosc, metas certified automatic වොච් තරම්. Beitling superquartz වගේ quartz movement කීපයයි තියෙන්නේ chronometer test එක pass වෙච්ච.
    Ekane man kiwwe automatic ganna kiyala
    ------ Post added on Dec 22, 2022 at 2:35 PM
     
    • Love
    Reactions: Mr.Thor

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    මේක ඔරිගීනල් ද ?
    කීයක් වටීද ?

    23TdOLsNM
    Not sure. ,Fake වගේ.
    Reason එක පරණ vintage watch වල citizen eagle logo එකට පහලින් normaly එන්නේ jewel count එක මිසක් Water Resistant කියලා නෙමෙයි.

    Citizen logo එක් පැහැදිලි මදි වගේ. Normaly applied logo එකක් එන්නේ. Printed නෙමෙයි.
    මේ වගේ
    212ee4e0-e56d-11e6-87b1-12507759f4db.jpg
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    Citizen logo එක් පැහැදිලි මදි වගේ. Normaly applied logo එකක් එන්නේ. Printed නෙමෙයි.
    මේ වගේ
    thanks for the info bro.
    CITIZEN logo ekanam not printed. embossed steel letters...

    awurudu kiyak witara paranaida?
    not sure bro. how to read the model no?
    ------ Post added on May 2, 2023 at 10:50 AM