Visa Declined need help??

samindi

Well-known member
  • Mar 20, 2007
    1,423
    1,606
    113
    Oceania
    මම මේ කියන්නෙ අවුරුදු ගානක් SOP සීන් වලට වයිෆි ෆෝන් එකෙන් මිනිස්සුන්ට කියන එක අහන් ඉදල විතරයි. ඩික්ලයින් වෙච්ච එකක් ගොඩ දාන්න පුලුවන්. දෙකක් ගොඩ දැම්ම.
    ලෝයර් කෙනෙක් අල්ලන්න ගාන ගැන ලෝබ වෙන්නෙපා.

    ඔප්ශන් 2:
    මේකෙ ඉන්නව @EVC කියල ෆේල් පොන්නයෙක් ඌ වගේ වෙන්නත් පුලුවන්. රට යන්න ඕනත් නෑ මේකෙම ලැගන් ඉන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම මේ කියන්නෙ අවුරුදු ගානක් SOP සීන් වලට වයිෆි ෆෝන් එකෙන් මිනිස්සුන්ට කියන එක අහන් ඉදල විතරයි. ඩික්ලයින් වෙච්ච එකක් ගොඩ දාන්න පුලුවන්. දෙකක් ගොඩ දැම්ම.
    ලෝයර් කෙනෙක් අල්ලන්න ගාන ගැන ලෝබ වෙන්නෙපා.
    සමින්දි කියන්නේ හරි ලස්සනයි නම
     
    • Love
    • Haha
    Reactions: ryanex and samindi

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Student visa ගැන දන්න experience තියන කෙනෙක් ඉන්නවද මේ reason වලට හේතුව sop එක strong මදි කියන එකයි දැනට නිගමනය කරල තියෙන්නෙ. Case note එක apply කරල තියෙන්නෙ. පොඩි Idea එකක් දෙන්න ලොකු උදව්වක්. Country එක New zealand.View attachment 252668
    මේකේ තියෙන හැටියට නම් උබ SOP එකට මොනවත්ම ලියලා නැහැ වගේ😂
    දන්න එකෙක් ට කියලා SOP එක ලියවා ගනින් බන්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    SOP Reviewed, ලොකු කේස් එකක් නෑ, ස්ටුන්ඩන්ට් තමන්ගෙ පැත්තෙ ඔක්කොම හරියට කරලත්. නොසැලකිලිමත් ඒජන්ට් කෙනෙක් පුක්ශණය කරපු කේස් එකක් තියෙන්නෙ. ගොඩ දාගන්න පුළුවන්

    හරියට SOP එකක් ලියන විදිය ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්.

    හැකි නම් වීසා ඇවිත් එහෙ ගියාට පස්සෙ නම ගම එක්ක ප්‍රසිද්දියෙ දාන්ඩ තව එකෙක් අහු නොවෙන්න

    හොඳ ඒජන්ට් කෙනෙක් නම්
    > ස්ටුඩන්ට් ට පැහැදිලිව අදාල උපදෙස් සාම්පල් සමඟ ලබා දෙයි
    > කෙල උන අවස්තා වල බෝලය පාස් නොකරයි (මේ ඉන්ඩස්ට්‍රියේ කෙලවීම් සාමාන්‍යයි)
    > ලක්ශ කිහිපයක සේවා ගාස්තුවක් ඉල්ලා නොසිටියි