අද මගේ අතේ බදින ඔරලෝසුවේ ඉලක්කමක් ගැලවුණා. මම ගියා මහරගම නගරසබවට යන පාර ගාව තියන ඔරලෝසු හදන place එකකට. එකේ හිටපු පොර ඔරලෝසුව බලලා කියුව තියල යන්න කියල. මම ඇහුව දැන් හදල දෙන්න බැරිද කියල.
මෙන්න මේක කියපි මේක ලොකු වැඩක් හදිස්සියට කරන්න බෑ කියල. මම කමක් නෑ කියල අරන් අවා. ඇවිත් මහරගම supermarket එක පහල තියන place එකකට පෙන්නුවා.
එතන හිටියේ එල කොල්ලෙක් ඒකා බලල කියුව දැන් හදල දෙන්නන් කියල. එහෙම කියල එක වැඩේ පටන් ගත්ත. ඒකට වෙඩේට ගියේ 5 mins වගේ.හොදම දේ ගාන රු.30/- මට දුක හිතුන බන් රු.30/- දෙන්න මම 100 ක් දීලා තියාගන්න කියුව. මේක කියුව අනේ ඔය පොඩි වැඩේට 100 එපා කියල. අන්තිමට මම ඉතුරු 50 ක් විතරක් ගත්තා.
මට කියන්න බැරිවුණා ඒ එල කොල්ලගේ අම්මත් එතන හිටිය ඒ අම්මත් ඔරලෝසු හදනවා.
මම එද්දී ඒ එල කොල්ලගේ නම අහගත්තා එකාගේ නම ගයාන් බණ්ඩාර. නොම්බරේ 0716329154 / 0776333590...
උබලටත් මේක වැදගත් වෙයි කියල හිතල මේ office එකට ආපු ගමන් දැම්මේ...
BUMP එකක් වත් දාන්න...