ඔරලෝසු හදන්න

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    අද මගේ අතේ බදින ඔරලෝසුවේ ඉලක්කමක් ගැලවුණා. මම ගියා මහරගම නගරසබවට යන පාර ගාව තියන ඔරලෝසු හදන place එකකට. එකේ හිටපු පොර ඔරලෝසුව බලලා කියුව තියල යන්න කියල. මම ඇහුව දැන් හදල දෙන්න බැරිද කියල.

    මෙන්න මේක කියපි මේක ලොකු වැඩක් හදිස්සියට කරන්න බෑ කියල. මම කමක් නෑ කියල අරන් අවා. ඇවිත් මහරගම supermarket එක පහල තියන place එකකට පෙන්නුවා.

    එතන හිටියේ එල කොල්ලෙක් ඒකා බලල කියුව දැන් හදල දෙන්නන් කියල. එහෙම කියල එක වැඩේ පටන් ගත්ත. ඒකට වෙඩේට ගියේ 5 mins වගේ.හොදම දේ ගාන රු.30/- මට දුක හිතුන බන් රු.30/- දෙන්න මම 100 ක් දීලා තියාගන්න කියුව. මේක කියුව අනේ ඔය පොඩි වැඩේට 100 එපා කියල. අන්තිමට මම ඉතුරු 50 ක් විතරක් ගත්තා.

    මට කියන්න බැරිවුණා ඒ එල කොල්ලගේ අම්මත් එතන හිටිය ඒ අම්මත් ඔරලෝසු හදනවා.

    මම එද්දී ඒ එල කොල්ලගේ නම අහගත්තා එකාගේ නම ගයාන් බණ්ඩාර. නොම්බරේ 0716329154 / 0776333590...

    උබලටත් මේක වැදගත් වෙයි කියල හිතල මේ office එකට ආපු ගමන් දැම්මේ...

    BUMP එකක් වත් දාන්න...
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එල කොල්ලෙක්නේ... අයේ watch එක හදගන්න ඔනෙ උනොත් හොයගන යන්න වටිනවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හ්ම්ම්ම්.. සමහරු පුංචි වැඩේ ලොකු වැඩක් කරලා ගාණ වැඩියෙන් කියන්න බලනවා.. කලින් තැනත් එහෙම වෙන්න ඇති..:confused:
    ඔයාගේ මනුස්සකම ගොඩාක් අගය කරනවා..:yes:
     

    blue_in_rio

    Well-known member
  • හ්ම්ම්ම්.. සමහරු පුංචි වැඩේ ලොකු වැඩක් කරලා ගාණ වැඩියෙන් කියන්න බලනවා.. කලින් තැනත් එහෙම වෙන්න ඇති..:confused:
    ඔයාගේ මනුස්සකම ගොඩාක් අගය කරනවා..:yes:

    සිරාවට මචන්.ඒ කොල්ලාගේ මනුස්සකමට, මනුස්සකමින්ම සළකපු එකනම් වටිනවා.මම කිව්වේ වැඩිපුර සල්ලි දුන්නටත් වඩා, මෙහෙම තව කට්ටියව දැනුවත් කලාම කොල්ලගේ ආදායම හරි වැඩි වෙනවනේ.හැබැයි ඉතිං අදකාලේ ඉරිසියා කාරයෝ වැහි වැහැලා.ඒ අහිංසකයටත් කෙලින්න බලාගෙන ඇති සමහරු. :sorry::sorry:
     

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    අනේ ඔව්... මම ටවුන් හෝල් වැඩකරන්නෙ... මගෙ ඔරලොසු දෙකක් ටවුන් හෝල් එක ලග තැනකින් රෙපෙයාර් කලා..., එකක් නෝමල් කඩෙන් ගත්ත එකක්, අනික ඉතාලි ඔරලෝසුවක් , වැඩේ කියන්න ඒ මනුස්සයගෙන් හදල ගෙනාවට පස්සෙ හරියටම මාස දෙකකින් වගෙ ඔරලෝසු කැඩෙනව... හැදුවම රු100ක් 250 ක් ගන්නවම තමා..:no::no::no:
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Ape patteth innawa watch repair kareana kenek minihata mara salliyakne bun thiyenne...pawum 2 k withara chain ekak danne..u marry karalath ekka..kohomaada bun occhara earn karanne....habai repair walata wadi ganak ganneth naaaa
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Pora gawa biththiye ellana batta oralosu hadanna tibbada mcn? Ape eka maha lokuwata Wimaladharma eken gatta.Warrenty iwara wela masa 2i giye bell wadinneth na, Batta yanneth na.
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Pora gawa biththiye ellana batta oralosu hadanna tibbada mcn? Ape eka maha lokuwata Wimaladharma eken gatta.Warrenty iwara wela masa 2i giye bell wadinneth na, Batta yanneth na.

    Ane dakke na machan.. ekagen call ekak deela ahala balapan..
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    හ්ම්ම්ම්.. සමහරු පුංචි වැඩේ ලොකු වැඩක් කරලා ගාණ වැඩියෙන් කියන්න බලනවා.. කලින් තැනත් එහෙම වෙන්න ඇති..:confused:
    ඔයාගේ මනුස්සකම ගොඩාක් අගය කරනවා..:yes:

    ow mchn me thread eka dapu kenath honda manussakamak tieynawa hadapu kenath tiyenawa ae wage ayata thama atha dila sup 1k dila udata ganna ooni . jaya weawa
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එයත් එල කොල්ලෙක්. ඔයත් එල කොල්ලෙක්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එළකිරි.
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මේ වාගේ සාදාරනව වැඩ කරන උන් අඩුයි මචං.........