ඔරලෝසු 10.10 පෙන්වීමේ ඇත්තම හේතුව දන්නවද? Myth Busterd

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    ඔරලෝසු 10.10 පෙන්වීමේ ඇත්තම හේතුව දන්නවද? Myth Busterd

    මන් ත්‍රෙඩ් එක්කක් දැක්ක ඔරලෝසුවේ 10:10 සටහන් වීමට හේතුව , හිරෝෂිම නාගසාකි නගර වේලට බෝම්බ දැමීම සමරන්න කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=630569

    එත් මේක බොරුවක් කියල මන් ඔප්පු කරනවා. තරහ වෙන්න එප්ප ත්‍රෙඩ් එක්ක chreat කරපු එක්කෙනා.

    04-19-2010, 03:21 පම් දාපු ත්රෙඅඩ් එක්ක අවුරුදු 2 කට අසන්න කාලයකට පසු Bust කරන්නී යන්නේ. පුදුමෙකට comment කරපු ඔකොමල ඒ ත්රෙඅඩ් එකේ කියපු දේ ගෙඩි පිටින් පිලිගතා.


    මෙන්න Facts
    හිරෝෂිම හා නාගසාකි වේලට බෝම්බ දැන්මේ දවස් දෙකකදී අගෝස්තු 6 සහ 9 වෙනිදා , වෙලාවල් දෙකකදී.
    මේ වෙලාවල් දෙකම 10:10 නම් නෙමේ.


    මේ තියෙනේ බෝම්බය පිපුරුනාම නවෙතුනු ඔරලෝසු


    හිරෝෂිම උදේ 8:15

    clock-stopped_786170i.jpg


    hiroshima-clock-pocketwatch-stopped-845.jpg



    නාගසාකි. උදේ 11:2

    tomatsu-watch.jpg


    අර ත්‍රෙඩ් එකකේ කියල තිබ්බ කරුණු නම් වැරදි.

    අතටම හේතුව , ගොඩක් වෙලාවෙට ඔරලෝසුවේ මාර්ක් බ්‍රෑන්ඩ් එක්ක කටු වලින් අවෙරණය නොවෙන්න විදිහට marketing ads හදන්න. මෙමෙ 10:10 කටු පිහිටීම තුලිතව මුහුණ තුල පිහිටීමත් නිසා වෙන්. මෙම 10:10 ගොඩක් වෙලාවෙට ඔරෝලෝසු adversitiment වල යොදා ගනී.

    The reason is purely aesthetic. A watch reading 10:10 has a clean, symmetrical look. Also, the hands don't obscure the watchmaker insignia, which is usually located directly below 12 o'clock.

    dd2.jpg
     
    Last edited:

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Menna mekai atta hetuwa...

    1.) Clock and watch makers normally if not always, put their logo under the number 12. So placing the hands of the clock to 10 and 2, helps to frame and show the logo.

    2.) When we look at the clock and it shows t 10:10, it makes a resemblance to a smiley face. It is better to see it that way, because it can produce a positive vibes at the store and will then increase the sales of the clocks and watches.

    3.) Many claim that Abraham Lincoln has a great influence on this because he died at 10:10 pm. But, facts say that he was shot at 10:15 night and died the next morning.

    4.) When the hands of the clocks are place at 10:10, the other details are clearly visible as compared to placing it on other numbers. Take note that they don’t place the hands of the clock on one number because both hands of the clock must be visible.

    5.) They say that clocks set on 10:10 time looks more symmetrical, therefore it is better for advertisement.

    There are other theories as to why these clocks and watches are set to 10:10 time prior buying it, but there are other important details you need to consider while buying a watch. So don’t dwell too much on the time display, what’s important is the clock is good quality and functioning well for long term use.


    me tika sinhalen kiyanna puluwannam math waddek eth itin amaruwen hari kiyawala punchi terumak gatta....
    ubalath poddak kiyawala balapan.... taraha wenna epa meka sinhalen damme nati ekata...