ඔරියන් තුමාව සොයා ගතිමි..

lushanchami

Member
Feb 11, 2012
396
15
0
මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.

Minissu guptha wenne kaath kawruth nathi unahama bun... yaluwek naha... kawruth ganan ganne naha... ehema unahama thamai thaman mokak hari magulak dannawa kiyala loketa kiyanna hadanne... :lol: Uk wala thiyenawa Ashtha kiyana alienwa adahana agamak... oya pons la karanne alien la pitin daala minissu agam walata ganna eka.. uba aekata ahuwela... meken goda enna puluwan ubata witharai machan... beheth tikak ganin dan... :sorry:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බං යුරා.....අමු කින්ඩිය බං උදේ පාන්දර ම.....
    මම පහ මාරට විතර නැගිටල දනි පනි ගහල ගිහින් ජනේලෙ ඇරලා අහස බැලුවා.......
    වයිපරේ අහනවා මොකද මේ කියල....
    මම කිව්වා අපේ පොරක් කිව්වා කියල අද අහස වැහෙන්න ඒලියන් ෂිප්ස් එනව කායල ඒකයි බැලුවේ කියලා......
    “ආ...අර ඔරියන් කියන පිස්ස නේද? අනේ ඔයත් විස්වාස කරනව ද පිස්සෙක් කියන කතා“ ඔන්න.........
    ගේ ඉස්සරහ කුඹුරෙ වතුර තිබුණ නම් මම අම්මපා පනිනව අද වෙච්ච කින්ඩියට..............