Photo Of Rohingya Woman Mourning Her Dead Infant Underscores Worsening Crisis.
The family was forced to flee from Myanmar to Bangladesh amid ongoing violence.
මියන්මාර් හමුදා පාලනය මගින් දිගින් දිගටම සාමාන්‍ය රෝහින්ග්‍යා ජනයා වෙත එල්ල කරන ප්‍රහාර හමුවේ කුඩා ඔරුවක් භාවිතා කර බෙන්ගාල බොක්ක හරහා පලා යමින් සිටි පිරිසකගේ ඔරුවක් පෙරලීමෙන් මේ දින 40 වයසැති ළදරුවා මිය ගොස් ඇත. එය වාවාගත නොහැකිවූ මව හඬා වැලපෙන අයුරු සිත් කම්පා වන සුළුය.

Last edited:

මුන්ට මෙහෙම පැනල යන්න බැරිවෙන්න වට කල්ල ගහල පැනල දුවද්දි උන්ව අහුවෙලා මැරෙන්න බිම් බෝම්බවත් වලලන්න තිබ්බ මෙහෙම පැනල යන්න දෙන එක වැරදියි
අල්ලාහ් දෙවියන් වහන්සෙ මියන්මාරෙ ජනතාවත් එක්ක කියල මෙච්චර පෙන්නල තියෙද්දි ඇයි දෙවියන්ගෙ කැමැත්තට පිටිං වැඩ කරන්නෙ 