ඔලිම්පික්

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ‍රිඕ වල ඊයේ රෑ උද්ගෝශනයක් තිබිලා ඔලිම්පික් වලට විරුද්දව....එක හමුදාවෙන් නවත්තලා..
    උන් කියන්නෙ රිඕ වල ආර්තිකෙත් වැටිලා තියෙද්දි ඔලිම්පික් එකට වියදම් කරපු එක වැරදී කියලා...උන් ඔලිම්පික් ලාංචනය තියන ශර්ට් එකකුත් පුච්චනවා....ඔලිම්පික් වලින් රටකට ලැබෙන වාසි මොනවද? ඕකට ලංකාවෙ නමත් දාලා තිබුනත් අපෙ රට චන්ද විමසීමට වත් ගත්තෙ නැතුව අයින් කරාලූ.....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Olympic ekak host karanna saahena loku wiyadamak yanawane itin.. oka karanawa kiwwa mul dawas walath ohoma udgoshana thibba wage mathakai.. eth hariyata baluwoyh Olympic walin ratata waasith thiyenawa.. aayojana enawa.. sancharakayo rata athule salli wiyadam karanawa wage..
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඔලිම්පික් 08-06-2016 05:47 PM dan ehenam me anduwat tho benahanko arthike wattala kiyl.ballo marai ape rate arthike wettuwe.uhitye neththan apitath thibba chance olympik gann ballo...


    මොකද්ද බං මූ කියන්නෙ දැං
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බ්‍රසිල්වල ආර්ථික අමාරුකම තිබුනා. ඒ උනත් ෆුට්බෝල් world cup එකත් Olympic එකත් දෙකම එකට කරන්න උන. මොකද ඔය දෙකම රටකට ලැබෙන්න ලොකු වාසනාවකුත් තියෙන්න ඕනේ. කොහොමහරි රටක් විදිහට ඔය අභියෝග දෙකටම මුණ දෙන්න පුළුවන් උනා. හැබ්යි ග්‍රීසියට උන දේ වෙඉද දන්නේ නැ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    adada ban danne kochara kal idan owa thibbada ..
    e unta kochara unath dan awe mukuth karana bane .. dan oka asse udgosaha magul karana eka chater ne .. passe anduwa wenas karana hari mokakhri vote karana eka wenama ekak
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඕක දුන්න දවසේ ඉදන්ම උද්ගෝෂණ නේ.. :rolleyes: fifa එකටත් තිබ්බ..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕකට ලංකාවෙ නමත් දාලා තිබුනත් අපෙ රට චන්ද විමසීමට වත් ගත්තෙ නැතුව අයින් කරාලූ.....
    අපේ ජීවිත කාලෙදි මෙහෙ ඔලිම්පික් නැ.[ /SIZE]
     
    Last edited: