ඔලිම්පියාඩ් ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔලිම්පියාඩ් ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම

    menna ada DIVAINA pttareta anuwa ඔලිම්පියාඩ් ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම :baffled::rofl:

    ඔලිම්පියාඩ් ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම පදක්‌කම් දිනා එති

    dsl.jpg
    2013 ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලිය පසුගියදා කොලොම්බියවේ පැවැත්විණි.

    54 වැනි වතාවට පැවැති මෙම තරගාවලිය පසුගිය මස 21 වැනිදා සිට 28 වැනිදා දක්‌වා රටවල් 97 ක තරගකරුවන් 528 කගේ සහභාගිත්වයෙන් කොලොමේබියාවේ සැන්ටාමාර්ටා නගරයේදී පැවැත්විණි.

    මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හයදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ සහභාගි වූ අතර ඔවුහු ලෝකඩ පදක්‌කමක්‌ සහ ගෞරව සම්මාන 4 ක්‌ ලබා ගනිමින් තරගාවලියේ 56 වැනි ස්‌ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක්‌ අත්කරදීමට සමත් වූහ.

    කුරුණෑගල මලියදේව විද්‍යාලයේ මෙවන් නිලුමින්ද විජයවර්ධන (අවු. 18) ලෝකඩ පදක්‌කමද (ගියවරද මොහු මෙම තරගාවලියේ ලෝකඩ පදක්‌කම්ලාභියකුවීම විශේෂත්වයකි) කොළඹ ජාත්‍යන්තර පාසලේ ඔසාමා මොහොමඩ් කවාර් (අවු. 18), වීරකැටිය රාජපක්‍ෂ මධ්‍ය මහා විද්‍යාලයේ රුසිරු රංගික ගාම්භිරආරච්චි (අවු.19), කොළඹ විදුර විද්‍යාලයේ මෙලංක සරෝඩ් (අවු.19) හා කොළඹ රාජකීය විද්‍යාලයේ රුවිමල් යසන්ත පතිරාජ (අවු. 14) යන අය ගෞරව සම්මානයට පාත්‍ර වූහ.

    ලෝකඩ පදක්‌කම හා ගෞරව සම්මාන ලබාගත් ශිෂ්‍යයන් සමග ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්‌ඩායම ඊයේ (31 වැනිදා) මවුබිමට පැමිණි මොහොතේ කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු...

    සටහන හා ඡායාරූපය ප්‍රසාද් කුමාරසිංහ - ගුවන්තොටුපළ
    http://www.divaina.com/2013/08/01/provin03.html
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    galapena pithoorayak nemei neda.. :rofl: man hithanne e lamai thawa awurudu 20kin withara inna widiya.. :lol: :lol:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කෝ බං කොල්ලෝ ටික,, මෙතන තාත්තලා ටිකක්නේ ඉන්නේ
    :baffled::baffled::baffled::baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මමත් AL කරන කාලෙ Physics Olympiad selecting exam වලට ලිව්වා මෙහේ. කැලණිය කැම්පස් එකේ ලිව්වෙ. පිස්සු හැදෙනවා. ලකුණු 40 ක් ගත්තා :D