ඔලිව් ඔයිල්

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Koheda?

    kalutara

    Wisthara

    thanx bro
    Basso 1l කීල්ස් තියේ 28සිය ගානක්, හොයල බලල කියන්නං සති අන්තෙක උදේ මාළඹේට එන්න පුලුවන්නං ගත්තෑකි බොහෝවිට
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    Basso 1l කීල්ස් තියේ 28සිය ගානක්, හොයල බලල කියන්නං සති අන්තෙක උදේ මාළඹේට එන්න පුලුවන්නං ගත්තෑකි බොහෝවිට
    Therune na. Keels eke thiyenawa kiyalada kiwwe? Malabe eke witharada thiyenne?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Therune na. Keels eke thiyenawa kiyalada kiwwe? Malabe eke witharada thiyenne?

    නෑ බොල Basso කියන බ්‍රෑන්ඩ් එක මම කීල්ස් වල දැකල තියනවා, ටිකක් high end කීල්ස් එකක බලන්න.
    මම කියන කෙනා ඉතාලියෙන් ගෙන්නන කෙනෙක් ඔයාට පහසුවෙන් ගන්න පුලුවන් එයාව මුන ගැහිල සතිඅන්තෙක මාළඹේට ආවොත්, සමජ්ගයා ?
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    නෑ බොල Basso කියන බ්‍රෑන්ඩ් එක මම කීල්ස් වල දැකල තියනවා, ටිකක් high end කීල්ස් එකක බලන්න.
    මම කියන කෙනා ඉතාලියෙන් ගෙන්නන කෙනෙක් ඔයාට පහසුවෙන් ගන්න පුලුවන් එයාව මුන ගැහිල සතිඅන්තෙක මාළඹේට ආවොත්, සමජ්ගයා ?
    delevery karanne nadda
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    delevery karanne nadda
    ඒකනං නොදනිමි, ලබන සෙනසුරාදා වෙනකං ඉන්න පුලුවන්නං මම එබුවාව මුනගැහිලා අංකයක් එවන්නං විස්තර කතාකරගන්න.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    මේක තමා හොඳ බ්‍රෑන්ඩ් ඵකකට තියෙන්නෙ..මීට වඩා හොඳ ඒවත් තියෙනව..ඒව පට්ට ගණන්..

    ShotType1_540x540.jpg
    Meke patata kiyanna puluwan melo rahak nathi ekak Olivia gulf wala hodai
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Meke patata kiyanna puluwan melo rahak nathi ekak Olivia gulf wala hodai
    ලොල්.ඒක extra virgin olive oil ඵක නෙමෙයි..extra virgin olive oil හොඳ අමුවෙන් කන්න.සැලඩ් වලට වගේ දාගෙන.ඒක ගන්නෙ ෆ්‍රයි කරන්න විතරයි..මේ තියෙන්නෙ ඕකෙම extra virgin ඵක..

    41ZzwM4A-dL._AC_SY1000_.jpg
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    ලොල්.ඒක extra virgin olive oil ඵක නෙමෙයි..extra virgin olive oil හොඳ අමුවෙන් කන්න.සැලඩ් වලට වගේ දාගෙන.ඒක ගන්නෙ ෆ්‍රයි කරන්න විතරයි..මේ තියෙන්නෙ ඕකෙම extra virgin ඵක..

    41ZzwM4A-dL._AC_SY1000_.jpg
    Wenna athi machan eth olive oil extra verging ekai normal ekai athra loku pata wenasak naha man dakala thiyan widihata ekai kiuwe .. hair oil ekak enawa eka nam laa pata eth eka podi bottle ekak patt ganan.