ඔලුවෙ අතුලෙන් ලෙ

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඉක්මන් සුව පතමි.

    ලෙඩේට හේතුව මොකක්ද කියල කිව්වද ?
     
    • Like
    Reactions: NRTG

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    සිංහල බේත් කරන්න. ඩොක්කුන්ට ලේ නවත්තන්න අමාරුයි. තාත්තා කොහෙද ඉන්නෙ දැන් ?
    Gedara

    Eyata mona wage wenaskam denuna nisada scan karala balanna hithune?

    Gen hospital or university hospital kdu balanna
    Voice change
    ------ Post added on Apr 13, 2023 at 8:21 AM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    normal surgical procedure එක බට දාල එළියට කාන්දු කරන එක.
    Neuro Surgeon කෙනෙක් consult කරන්න
    private යනව නම් Asiri Central හරි Durdens හරි යන්න. සැලකිය යුතු වියදමක් යනවා (approx. 2- 3 million, depend on how long the patient has to stay in the hospital/SICU)

    DR JAGATH KUMARA. RATHUGAMAGE හොදයි. තව හොද doctors ල ඇති.

    නැතිනම් General Hospital යන්න, ගොඩක් කල් ගත කරන්න එපා

    (සුළු ලේ ගැලීමක් නම් ස්වාභාවිකවම කාලයත් එක්ක අඩුවෙනවා. වයසක අයගේ එ ආකාරයට ස්වාභාවිකව හොද වෙන්න කල් යනවා. මෙ patient ට internal bleeding කලිනුත් වෙලා තිඅයන නිසා ඉක්මනට hospital යන්න)
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    සිංහල බේත් වලින් එච්චර කල් යන්නෙත් නෑ. එච්චර සල්ලි යන්නෙත් නෑ. සංකූලතා එන්නෙත් නෑනේ. 🤭
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    සිංහල බේත් වලින් එච්චර කල් යන්නෙත් නෑ. එච්චර සල්ලි යන්නෙත් නෑ. සංකූලතා එන්නෙත් නෑනේ. 🤭

    ඔවු අහසින් ගිය රාවනාගෙ බඩුනෙ.....කැමති අය කරගත්තාට වැරැද්දක් නෑ 😜😜🤪