ඔලුවේ මලකඩ ටිකක් clean කරගමු

LAHIRU 12

Member
Sep 8, 2010
98
13
0
gedara
ඔලුවේ මලකඩ ටිකක් clean කරගමු

මේක තමයි ඉතින් මගේ මුල්ම thread එක :cool::cool:
පොඩි කාලේ ඉදන්ම ආස කරන දෙයක් මුලින්ම කට්ටිය එක්ක share කරගන්න හිතුනා :)


එහෙනම් කට්ටියම මේවාට පිළිතුරු දෙන්න බලන්න
තව මේ වගේ ඒවා ටිකක් තියෙනවා පුළුවන් විදිහට update කරන්නම් මේ වගේ ඒවා තව hav නම් මේකේ share කරගමු ::yes:

එහෙනම් ඉතින් ජය වේවා කිව්වා දන්නා විදිහට කරගෙන යමු
මෙන්න පලවෙනි ගැටලුව :D


72wx.png


H හොයමු බලන්න හෙට ANSWER එක දෙන්නම් :D

දෙවෙනි ගැටලුව

X සහ Y කියල හැම අතින්ම සමාන NAME කරපු වෙන වෙනම කුප්පි 2 ක බෙහෙත් පෙති වර්ග 2 ක් තියෙනවා කියලා හිතමුකෝ

එක වේලකට X වලින් සහ Y වලින් පෙති 1 බැගින් බොන්න ඕනි

අත වෙව්ලන පොරක් බෙහේත් බොන්න ගිහින් X වලින් 1, Y වලින් 2 වැරදිලා වටෙනවලු හොදේ

මේ බෙහෙත් ජාති පට්ට ගණන් ලු මචන්ලා විසිකරන්න් බෑ
Y එක වෙන් කරලා හොයා ගන්නට් බැ සමාන නිසා
ඒ උනාට X and Y වෙන වෙනම ස්ටෝර් කරලා තියෙන්නේ කුප්පි වල

ඩයල් එකට බෙහෙත් බොන්නත් ඕනේ
කොහොමද බොන්නේ ?
ඉක්මනට කියපල්ලා නැත්නම් මේ ගොතය මැරේවි
 
Last edited:
  • Like
Reactions: malakalak and san**

Nalith

Member
Dec 25, 2007
582
78
0
Matale
beth bona ekata karanna tiyenne X eken thawa petthak aragannawa mulinma. eta passe pethi serama(4) dekata kadala depatthata wen karagannawa. eka welakata 1/2 kali 4e thawa welakata 1/2 kali 4e. :D
 

LAHIRU 12

Member
Sep 8, 2010
98
13
0
gedara
beth bona ekata karanna tiyenne X eken thawa petthak aragannawa mulinma. eta passe pethi serama(4) dekata kadala depatthata wen karagannawa. eka welakata 1/2 kali 4e thawa welakata 1/2 kali 4e. :D

me welawatawat answer eka deepu eka hodata giya tawa podden aruta ada eka welak maga arila marenawa :cool:

:yes: