ඔලුවේ මලකඩ ටිකක් clean කරගමු
මේක තමයි ඉතින් මගේ මුල්ම thread එක

පොඩි කාලේ ඉදන්ම ආස කරන දෙයක් මුලින්ම කට්ටිය එක්ක share කරගන්න හිතුනා
එහෙනම් කට්ටියම මේවාට පිළිතුරු දෙන්න බලන්න
තව මේ වගේ ඒවා ටිකක් තියෙනවා පුළුවන් විදිහට update කරන්නම් මේ වගේ ඒවා තව hav නම් මේකේ share කරගමු :
එහෙනම් ඉතින් ජය වේවා කිව්වා දන්නා විදිහට කරගෙන යමු
මෙන්න පලවෙනි ගැටලුව
H හොයමු බලන්න හෙට ANSWER එක දෙන්නම්
දෙවෙනි ගැටලුව
X සහ Y කියල හැම අතින්ම සමාන NAME කරපු වෙන වෙනම කුප්පි 2 ක බෙහෙත් පෙති වර්ග 2 ක් තියෙනවා කියලා හිතමුකෝ
එක වේලකට X වලින් සහ Y වලින් පෙති 1 බැගින් බොන්න ඕනි
අත වෙව්ලන පොරක් බෙහේත් බොන්න ගිහින් X වලින් 1, Y වලින් 2 වැරදිලා වටෙනවලු හොදේ
මේ බෙහෙත් ජාති පට්ට ගණන් ලු මචන්ලා විසිකරන්න් බෑ
Y එක වෙන් කරලා හොයා ගන්නට් බැ සමාන නිසා
ඒ උනාට X and Y වෙන වෙනම ස්ටෝර් කරලා තියෙන්නේ කුප්පි වල
ඩයල් එකට බෙහෙත් බොන්නත් ඕනේ
කොහොමද බොන්නේ ?
ඉක්මනට කියපල්ලා නැත්නම් මේ ගොතය මැරේවි

Last edited: