ඔලුව ඇතුලේ දෝංකාර දෙනව බං ...

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඔලුව ඇතුලේ දෝංකාර දෙනව බං ...

    ඔලුව ඇතුලේ දෝංකාර දෙනව බං සිංදුවක්...:dull:ජනා කියන්නෙ...
    රෙද්ද එපා වෙනව බං පිස්සු වගේ :eek:ඒක මට දැං අහන්න ඕන හොයාගන්න බෑ යකුනේ....:(සිංදුවේ එක වචනයයි ඇහෙන්නෙ
    ....කුමරී...කියන එක බං....හරියටම මෙලඩි එකත් එක්කම ඇහෙනව..අනිත් ටික දන්නෑ බං...අනේ් බේරගනිං මාව...


    දන්න එකෙක් හොයා දියල්ලකො සලකනව රස්නෙට..

     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී..:lol:
    කුමරී මගේ මා කුමරියේ
    නොයෙනා ගමන් ගියා
    යලි නේනසේ
    කුමරී මගේ
    :lol:
    මේ වාරේ කුමාරී බලල්ලා..
    මාගේමයි ජමාරේ දමල්ලා...
    මේ වාරේ අරාබී අහල්ලා...
    වේසාවිය වේසාවිය හේ...
    :lol:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    දෙමළ සින්දුවක්ද ? කුමාරී...:lol:

    නෑ නෑ බං...ස්ලෝ යන එකක් බං..අනේ ෂික් බං ලබ්බ දවසම එපා වෙනව බං
    :(







    :(:(:(:(:(

    2.56 Sec
    නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ

    :no::no::no::no::no:



    :frown:
    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී..:lol:
    කුමරී මගේ මා කුමරියේ
    නොයෙනා ගමන් ගියා
    යලි නේනසේ
    කුමරී මගේ
    :lol:
    මේ වාරේ කුමාරී බලල්ලා..
    මාගේමයි ජමාරේ දමල්ලා...
    මේ වාරේ අරාබී අහල්ලා...
    වේසාවිය වේසාවිය හේ...
    :lol:

    අනේ නෑ බං.....:(

    Bump කුමරිය

    maali sihina kumarida?
    youtube eke tikak balahan karakila

    :(:(:(:(:(
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    දෙමළ කුමාරි සිංදුව මරු :lol:

    කුමාරි යෙන් කාද සෙක්කි මුක්කි තික්කි රික්කිද :baffled: