ඔලුව ඇතුලේ දෝංකාර දෙනව බං ...
ඔලුව ඇතුලේ දෝංකාර දෙනව බං සිංදුවක්...
ජනා කියන්නෙ...
රෙද්ද එපා වෙනව බං පිස්සු වගේ
ඒක මට දැං අහන්න ඕන හොයාගන්න බෑ යකුනේ....
සිංදුවේ එක වචනයයි ඇහෙන්නෙ ....කුමරී...කියන එක බං....හරියටම මෙලඩි එකත් එක්කම ඇහෙනව..අනිත් ටික දන්නෑ බං...අනේ් බේරගනිං මාව...
දන්න එකෙක් හොයා දියල්ලකො සලකනව රස්නෙට..
ජනා කියන්නෙ...රෙද්ද එපා වෙනව බං පිස්සු වගේ
ඒක මට දැං අහන්න ඕන හොයාගන්න බෑ යකුනේ....
සිංදුවේ එක වචනයයි ඇහෙන්නෙ ....කුමරී...කියන එක බං....හරියටම මෙලඩි එකත් එක්කම ඇහෙනව..අනිත් ටික දන්නෑ බං...අනේ් බේරගනිං මාව...දන්න එකෙක් හොයා දියල්ලකො සලකනව රස්නෙට..





