"ඔලුව පුරෝගෙන කො‍ටුත් පුරව ගමු"

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    2dkms8n.jpg


    දිගටම කරගෙන යන් මචෝ...
    :yes::yes::yes:
    rep added
     

    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    ජිවිතයේ අවසානය 25 වත් යාමට පෙර කෑල්ලක් සිටීමය.
    අවාසි
    1. මුදල් නැත්තට නැති වීම.
    2.යාළුවන් හමුවීමට නොහැකි වීම.
    3.නිවාඩුවකට වත් ගෙදර ඉන්න නැති වීම
    4.බොන එකෙක් නම් මතට තිත.
    ටව බොහෝ ඇත මතක් වෙන වෙලාවට දැන්නම්....

    වාසි
    1.
    2.
    3.
    වාසි නම් නැ වාගේ..
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ආදරය යනු.,
    එකිනෙකාව පාලනය කිරීම නොව.,
    එකිනෙකාගේ ඇති නොගැලපෙන අදහස් විඳ දරා ගැනීමයි.!
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔහුට ඔබ ඔහුගේමය,
    මට නුඹ මගේමය,
    ඉතින්,
    ඔබ කාගේද?



    ඉස්සර තරුණයා පත්තරේ තිබ්බේ.,කවුද ලිව්වේ කියලා නම් මතක නැහැ..!!