"ඔලුව පුරෝගෙන කො‍ටුත් පුරව ගමු"

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    responsibility-is-not-inherited.jpg


    life-is-like-an-ocean-of-sand.jpg


    549094_216613801773065_199189450182167_332408_175585007_n.jpg
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ජීවිතය තුල ජීවත් වීමට වෙර දරන්නා..ඔප දැමු මැණිකක් මෙන් බබළයි.....
    -magicwithhasitha-

    ඔබත් ජීවිතයේ එන ප්‍රශ්න වලට බිය වී පලා යන්න එපා ඒවාට මුහුණ දෙන්න,,,එවිට ජය නීයතයි....හරියට මැණිකට මැදලා මැදලා,කපලා,කොටලා,,,ලබා දෙන ඔපය වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙනකොට ඔයාවත් බබළයි.....





    siraaaa
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    ඔබ, සාර්ථක වූවකු ලෙස සිතන්න,
    ඔබ, සාර්ථක වූවකු ලෙස දකින්න,
    ඔබ, සාර්ථක වූවකු ලෙස ක්‍රියා කරන්න,
    ඔබ, සාර්ථක වූවකු වේවි..