ඔලු දෙකේ කෙල්ලගේ කතාව..

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔලු දෙකේ කෙල්ලගේ කතාව..

~ ඔලු දෙකේ කෙල්ලගේ කතාව ~


අහලා තියනවද යාලුවනේ ඔලු දෙකේ කෙල්ලගේ කතාව? ඉපදිලා තියෙන්නේ 1990. මෙයාලා ඇත්තටම එක්කෙනෙක් නෙවේ දෙන්නෙක්... :yes: ඒ වුනාට දෙන්නටම තියෙන්නේ එකම ඇඟ! :D ඒ ගොල්ලෝ එකම ඇඟ බෙදාගෙන සාමෙන් ඉන්නවා... ඒ දෙන්නගේ අදහස්, ආකල්ප, අවශ්‍යතා, ප්‍රිය තාවයන් දෙයාකාරයි... ඒ වුනාට එක්කෙනෙක් වගේ! :love:

ඉතින් මේ කතාව මිනිත්තු 45ක් පුරාවටම තියනවා.. පුළුවන් අය වෙලාව හොයාගෙන බලන්නකෝ..... :love:






කොහොමද ෂෝක් නේ? :D
 
  • Like
Reactions: rukshan0000