><........ඔව් මැඩම් මං වැඩ පටන් ගන්නෙ ලොකුම එකෙන්...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔය නිවුන්නු දෙන්න තමයි මට අමාරුම වෙච්ච ජොබ් එක. ඒ නෝනගෙන් කිසි සප් එකක් තිබ්බෙ නෑ වැඩේට. හරි අමාරු වුනා.
    MihiCherub 3+
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා පට පට යකෝ:rofl:
    ජයවේවා
    11.gif