Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔව්, මේ මගේ දේශයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර්ව ආගමික පූට්ටුව කියල අර්ථකථනය කරන්නේ

ප්රශ්න විසදගමු , එහෙම ප්රශ්න ඇති නොවෙන්ඩ හරි හමන් ක්රමයක් හදා ගමු , හම්බයෝන්ට ගහල උන්ට ගහල මුන්ට ගහල එලවනවා කියන එක ප්රයෝගික වැඩක් නෙවෙයි , මේ ප්රශ්න ඇති නොවෙන්ඩ නම් ක්රමවත් විසදුමක් ඕනි කියන එකටද ?

මුස්ලිම් අන්තවාදය සහ සිංහල අන්තවාදය දෙකම හොද නැහැ , එකට ඉඩ නොදී ඉමු කියන එකටද ?

හම්බයන්ව මරන්ඩ ඕනි එතකොටයි විසදෙන්නේ කියල හිතාගෙන ඉන්න උන්ට එකෙන් කිසිම දෙයක් විස දෙන්නේ නැහැ කියල කියනවටද ?

මම විරුද්දයි බුදුදහමට කරන බලු වැඩ වලට ,

එත් එකට විරුද්දව නැගිටිනවා කියල , එක පිටින් දාල , ආගම වලට කුණුහරප කියාගෙන සත්තු වගේ හැසිරෙන එකට විරුද්ද වෙනවටද ?

නැගිටපන් බන් හරි විසදුමක් වෙනුවෙන් ! එකට කව්රුත් ගහ මාර ගන්ඩ ඕනි නැහැ ,

මේකේ කියන විදිහට ගත්තොත් මමත් ජාති වාදියෙක් තමයි , එත් "මිනීමරු මානසිකත්වය " "නොහැදියව" "වැරදි වැඩ " වහන්ඩ මේ ජාතිවාදය පාවිච්චි කරන්ඩ එපා ,

බුදුදහම වයිරක්කාරයෝ බිහිවෙන ආගමක් කරන්න එපා , එක එහෙම ආගමක් නෙවෙයි , උබත් වෛරක්කාරයෙක් නම් එහෙම උනේ බුදු දහම නිසා කියල බුදු දහමට අපහස කරන්ඩ එපා !

බුදුදහමෙන් ඉගෙන ගන්න පුළුවන් මිනිස්සු හැටියට හොදින් ජිවත් වෙන විදිහ වෛර කරන්න නෙවෙයි ,

ඉතිහාස කතා වල තියනවා එක එක දේශපාලනික වීර චරිත ඒවගෙන් ඉගෙන ගන්න පුළුවන් යුද්ද කරන හැටි , යුද්ද වලදී කල වීර කම් ගැන

එත් බුදු දහමේ තියනවා දස රාජ දර්මය ,එකෙන් ඉගෙන ගන්න පුළුවන් රටක ට ප්රශ්න ඇති වෙන විදිහ බලල එකට විසදුමක් දෙන විදිහ , එහෙම නැත්තම් ප්රශ්න ඇති නොවී ජිවත් වෙන්න හොද පරිසරයක් හදාගන්නේ කොහොමද කියන එක

මේකෙන් මොකක්ද තොර ගන්න ඕනි ?

[QUOTE="guru.G, post: 13619376, member: 377336"] [SIZE="4"][COLOR="DarkRed"]සර්ව ආගමික පූට්ටුව කියල අර්ථකථනය කරන්නේ ප්රශ්න විසදගමු , එහෙම ප්රශ්න ඇති නොවෙන්ඩ හරි හමන් ක්රමයක් හදා ගමු , හම්බයෝන්ට ගහල උන්ට ගහල මුන්ට ගහල එලවනවා කියන එක ප්රයෝගික වැඩක් නෙවෙයි , මේ ප්රශ්න ඇති නොවෙන්ඩ නම් ක්රමවත් විසදුමක් ඕනි කියන එකටද ? මුස්ලිම් අන්තවාදය සහ සිංහල අන්තවාදය දෙකම හොද නැහැ , එකට ඉඩ නොදී ඉමු කියන එකටද ? හම්බයන්ව මරන්ඩ ඕනි එතකොටයි විසදෙන්නේ කියල හිතාගෙන ඉන්න උන්ට එකෙන් කිසිම දෙයක් විස දෙන්නේ නැහැ කියල කියනවටද ? මම විරුද්දයි බුදුදහමට කරන බලු වැඩ වලට , එත් එකට විරුද්දව නැගිටිනවා කියල , එක පිටින් දාල , ආගම වලට කුණුහරප කියාගෙන සත්තු වගේ හැසිරෙන එකට විරුද්ද වෙනවටද ? නැගිටපන් බන් හරි විසදුමක් වෙනුවෙන් ! එකට කව්රුත් ගහ මාර ගන්ඩ ඕනි නැහැ , මේකේ කියන විදිහට ගත්තොත් මමත් ජාති වාදියෙක් තමයි , එත් "මිනීමරු මානසිකත්වය " "නොහැදියව" "වැරදි වැඩ " වහන්ඩ මේ ජාතිවාදය පාවිච්චි කරන්ඩ එපා , බුදුදහම වයිරක්කාරයෝ බිහිවෙන ආගමක් කරන්න එපා , එක එහෙම ආගමක් නෙවෙයි , උබත් වෛරක්කාරයෙක් නම් එහෙම උනේ බුදු දහම නිසා කියල බුදු දහමට අපහස කරන්ඩ එපා ! බුදුදහමෙන් ඉගෙන ගන්න පුළුවන් මිනිස්සු හැටියට හොදින් ජිවත් වෙන විදිහ වෛර කරන්න නෙවෙයි , ඉතිහාස කතා වල තියනවා එක එක දේශපාලනික වීර චරිත ඒවගෙන් ඉගෙන ගන්න පුළුවන් යුද්ද කරන හැටි , යුද්ද වලදී කල වීර කම් ගැන එත් බුදු දහමේ තියනවා දස රාජ දර්මය ,එකෙන් ඉගෙන ගන්න පුළුවන් රටක ට ප්රශ්න ඇති වෙන විදිහ බලල එකට විසදුමක් දෙන විදිහ , එහෙම නැත්තම් ප්රශ්න ඇති නොවී ජිවත් වෙන්න හොද පරිසරයක් හදාගන්නේ කොහොමද කියන එක මේකෙන් මොකක්ද තොර ගන්න ඕනි ? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom