ඔව්, මේ මගේ දේශයයි..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්, මේ මගේ දේශයයි..

    317520_394445110625188_101588905_n.jpg


    මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල..
    ඔව් මම ජාතිවාදියෙක්..
    මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ.
    මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම් මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි..
    හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා ..
    ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ ...
    කොහෙද තියෙන්නේ?..
    ජපන් අයගේ රට ජපන් නම් , බාසාව ජපන් නම් ..
    මැලේසියාවේ අය මැලේ ජාතිය නම් , බාසව මැලේ නම් ..
    ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට.
    මැරුවත් ඒක කියන්න ඕන ...
    අවුරුදු 2500ක ඔප්පුවක් ඔබටත් මටත් තියෙනවා...
    නමුත් අපේ කාලකන්නි ජාතිය ඉන්නේ නිදාගෙනයි ...
    අවරුදු2500ක ලෙයින් ලියපු ඔප්පුව අපේ මුතුන් මිත්තෝ අපට දීල තියෙනවා .
    ඊලග පරපුරට ඒ ඔප්පුව දෙනවා මිසක් කාටවත් මායිම් කණු ගහන්න දෙන්න බෑ...
    මම සිංහල කියන හැමෝම ජාතිවාදීයි. එකේ ඇති වැරද්දක් නෑ...
    කොළඹ පල්ලි 100 ක් තියෙනවා නම් 98 ක්ම බලෙන් හදාගත්තපුව.
    හැම තැනම පල්ලි ..මේ ගැන කව්රුත් කතාකරනවද ..
    අපි නැතුව මේ ගැන කතා කරන්නේ කවුද?
    කතාකරන්න ගත්තම මම ජතිවදියෙක්ලු ...
    අවුරුදු 2500 ඔප්පුවක් තියෙන අපි
    අයිතිකාරයෝ වගේ නැතිව
    බෝඩිම්කාරයෝ වගේ ඉන්නේ ඇයි...
    අපි තවම මානසික වහල්ලු වගේ හිතන්නේ ..
    සුද්ද ඉවත්කරන්න ගිය ගමනේ ධර්මපාල තුමා තමයි ශ්‍රේෂ්ඨතම කෙනා උනේ..
    නමුත් යනකම්ම ගැහුවනෙ,නැවට නගින්න සුදානම් වෙලා එතුමා කිවේ,
    උබල දැනගනිල්ලා සුද්ද ගියාට පස්සේ කළු සුද්දෝ ටිකක් හැදෙනවා
    හාමුදුරුවන්ට උන් ඉනාබෙහෙත් කවනවා කීවා...
    දැන් සමහරක් හාමුදුරු වරු ඉනබෙහෙත් කාල ඉන්නේ...
    මේ රටේ කොල්ලෙක් කෙල්ලෙක් කවදාවත් බයවෙන්න හොද නෑ.
    මොකටද බය වෙන්නේ...
    සටන් කරන්න ඕන, නිවටයෝ වගේ ඉන්න එපා..
    අද බෞද්ධයා ගහක් යට සිල් රෙද්දක් පොරවාගෙන ඉදල හරියන්නෑ.....

    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අපේ එවුං තාම මේ ගැන නිදාගන්න එක තමයි ලොකුම ප්‍රශ්නෙ.ලංකාවෙ අපේ ජාතියට මෙතුවක් කාලෙකට හෙනේ වෙලත් තියෙන්නෙ අපේ එවුං අනිත් ජාතීන් පොහොසත් කරන්න යෑම.අන්තිමට අපේ එකා වැටෙනවා,ජාත්යක් විදිහට අපි කඩං වැටෙනවා.තාම හොඳ සිංහල ලේ තියන සිංහල කොල්ලො ඉන්නවා.අපේ එවුං නැගිට්ට දවසට කිසි එකෙක්ට කට උත්තර නැති වෙයි.
    අපේ දේ ගැන අගයකිරීමක් කරන්න යෑම ජාති වාදය නම් ලංකාවෙ ඉන්න බහුතරයක් ම ජාති වාදයො.අපි සාධාරනේ ගැන කතා කරනෙ.අපේ රටට අපේ පොඩි එවුන්ට තව අවුරුදු ගානකින් බංග්ලාදේෂෙට වෙච්ච දේ වෙන්න දෙන්න බෑ.අපි දැන්වත් නැගිටින්න ඕනෙ.
    සුද්දා එදා ලංකාවට පය නොගැස්සනම් අපිට සදා සොත්ථි තමයි
    ජයවේවා!

     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එළකිරි කොල්ලෙක්;13617197 said:
    අපේ එවුං තාම මේ ගැන නිදාගන්න එක තමයි ලොකුම ප්‍රශ්නෙ.ලංකාවෙ අපේ ජාතියට මෙතුවක් කාලෙකට හෙනේ වෙලත් තියෙන්නෙ අපේ එවුං අනිත් ජාතීන් පොහොසත් කරන්න යෑම.අන්තිමට අපේ එකා වැටෙනවා,ජාත්යක් විදිහට අපි කඩං වැටෙනවා.තාම හොඳ සිංහල ලේ තියන සිංහල කොල්ලො ඉන්නවා.අපේ එවුං නැගිට්ට දවසට කිසි එකෙක්ට කට උත්තර නැති වෙයි.

    ඒ නැගිටින සිංහල කොල්ලන්ට ගහන්නෙත් වෙන කව්රුවත්ම නෙමේ සර්ව ආගමික පූට්ටුව ගිලපු උන්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට..........
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං ඉස්සර මේ හාමුදුරුවෝ අසූ ගණන් වල "මාතෘභූමි" කියල පත්තරයක් ගහල තියෙනවා...ඒකෙ උන්වහන්සේ මේ ප්‍රශ්න කලින්ම දැකල වෙන්න පුළුවන් අනතුරු ගැන පැහැදිලි කරල තියෙනවා....විශේෂයෙන් කොටි ප්‍රශ්නේ එහෙම...ඒත් ඒ දවස්වල ආණ්ඩු ඒවා ගණන් අරං නෑ...අපේ තාත්තයි තාත්තගේ යාළුවෙකුයි ගුණවංශ ස්වාමින්වහන්සේ වැඩ ඉන්න පන්සලටම ගිහිල්ල ඒ පත්තරේ ගාල්ලට ගෙනල්ල මිනිස්සුන්ට නොමිලේ බෙදුවලු ඒ කාලේ...ඒත් මිනිස්සුන්ට ඒ කාලේ ඒ දේවල් ගැන බරක් පතලක් නෑ....තිබ්බනම් අද තියෙන හුගාක් ප්‍රශ්න නෑ කියල තාත්ත අදටත් කියනවා !
    හොඳ පෝස්ට් එකක් මචං !
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan raththa den fake hadagaththa set ekak direct nathiwa waten buddagamata mada gahanawa... digatama liyamu machan munge redi galawenna

    මුන්ට බයිට් වෙන බයිට් විල්ල දරාගන්න බෑ. පොඩිකාලේ ඉදන් දාපු වහ අපි හෝදනකොට රිදෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං ඉස්සර මේ හාමුදුරුවෝ අසූ ගණන් වල "මාතෘභූමි" කියල පත්තරයක් ගහල තියෙනවා...ඒකෙ උන්වහන්සේ මේ ප්‍රශ්න කලින්ම දැකල වෙන්න පුළුවන් අනතුරු ගැන පැහැදිලි කරල තියෙනවා....විශේෂයෙන් කොටි ප්‍රශ්නේ එහෙම...ඒත් ඒ දවස්වල ආණ්ඩු ඒවා ගණන් අරං නෑ...අපේ තාත්තයි තාත්තගේ යාළුවෙකුයි ගුණවංශ ස්වාමින්වහන්සේ වැඩ ඉන්න පන්සලටම ගිහිල්ල ඒ පත්තරේ ගාල්ලට ගෙනල්ල මිනිස්සුන්ට නොමිලේ බෙදුවලු ඒ කාලේ...ඒත් මිනිස්සුන්ට ඒ කාලේ ඒ දේවල් ගැන බරක් පතලක් නෑ....තිබ්බනම් අද තියෙන හුගාක් ප්‍රශ්න නෑ කියල තාත්ත අදටත් කියනවා !
    හොඳ පෝස්ට් එකක් මචං !

    වෙන මොකුත් ඕනේ නෑ ..අපේ අපතයො රටින් පන්නගත්ත දර්මපාලතුමා කියපුවා ඇහුවනම් ..
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    සිංහ දේශයේ සැබෑ උරුමක්කරුවන් අපි වෙමු!!
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    හෙළ දෙරණේ කඳුළ සුසුම
    සිනහව සොම්නස මගේය...
    මා ගයනා මේ ගීයේ
    උරුමය මා දිනු රටේය…

    තරු පායා සිනාසේය...
    සඳ පායා සිනාසේය...
    මට මා දිනු මේ දේශය
    ජල බිය ගිනි බිය නොදේය…

    එතෙරක රස බොජුන් එපා...
    රන් සළු පිළි යහන් එපා...
    උපන් රටට පිටු පානා
    හෙළයන් හෙළ බිමට එපා…


    r05.gif


     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    maha loku agam karayo
    desakayo ape kollange kondha kadala tiyenne
    un me agamika sahajiwanayak gana katha karanawa

    jathin athara anyona suhadathwayak gana katha karanawa
    labba thamai
    meka lankawa
    api sinhalayo
    api budhdhagame
    me lankawa ape
    ape witharamai
    anith un serama bodim karayo
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ape jathka abimanaya winasa karanna wijaya kuweni seen ekak patawla
    podi kale indanma ape oluwalata yanne
    ape jatiye mul dathu himi eka horek kiyala
    waradie eka
    api pawatha gena enne rawana paramparawen
    wijayagen pawatha ena gon halapayo thama me rate inna kalu sudhdho