ඔවුන්ගේ හිස බූගාලා....
තම යහළුවාට පිළිකාවක් ඇති බැවින් ඔහුට හිස බු ගාන්නට සිදු විය.. එහිදි ඔහුට ඇති වන අපහසුතාවය මගහැරීමට පන්තියේ සියළුම යහළුවන් හිස බු ගා ඇත. මොවුන් තමයි සැබෑම යහලුවන් (සියලු දෙනාම බැලිය යුතුම ඡායා රූපයක්)
සැබෑ මිතුරන්ට මෙය ඉතාමත් අගනා ජායා රූපයක් වේවි.…සැබෑ මිතුරෙක් කියන්නේ සතුටදි වගේ දුකේදිත් සිටින මිතුරන්ටය...
චැට් රූම් එකෙන් ගත්තෙ
රීපොස්ට් නම් සොරි