ඔවුන් අපි වෙනුවෙන්

killing machine

Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    ඔවුන් අපි වෙනුවෙන්

    ඔබගේ ජාතිය, ආගම, වර්ගය කුමක් උවත්, ඔවුන් අපි වෙනුවෙන් කරන සේවය අගය කරන්නේ නම් මෙය ෂෙයාර් කරන්න. ආ... මොකක්...! අගය කරන්නේ නෑ...? ආ ...ඒ වුනාට කමක් නැ ...ෂෙයාර් කරන්න. 1LIKE=1 ජන්දයයි 1share=ඇමරිකානු ඩොලර් මිලියන 1 / 1comment=ඇමෙරිකානු ඩොලර් මිලියන 10. සැ.යු. මෙහි සඳහන් ඇතැම් රාජ්‍ය ආයතන වල සුළු ( රැ 10000 ට අඩුවෙන් පඩි ලබන අය ) සේවකයාන්ගේ අකාර්යක්ෂමතාව, වංචා හා නාස්තිය නිසා ඇමරිකානු ඩොලර් මිලියන දහසකට වැඩි මුදලක් පාඩු ලබා සිටින අතර ඔබ මෙය ෂෙයාර් කිරීමෙන් හා කමෙන්ට් කිරීමේ ලැබෙන මුදල ජාතිය ගොඩ නැගීමේ අරමුදලට බැර කරනු ලැබේ. ඔබ විසින් උපාය දෙන මුදල් සැකසුරුවම්ව, ප්‍රයෝජනවත් පරිදි ඔබේ හා රටේ දියුණුවට වැඩ දායි ලෙස නස්තියකින් තොරව යොදාගන්න බවට අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙනුවෙන් පොරොන්දු වෙමි. මිට වාසල අයකැමි. (ඉඩකඩ සීමිත බැවින් ගරු සේවයේ හෙවත් මුදල් නොලබා සේවයක් ලෙස මෙසේ තනතුරු හොබවන සියලලන්ගේම නම් මෙහි සඳහන් නොවන බව කරුණාවෙන් සලකන්න, ඒ පිලිබඳ යමෙකුට යම් සිත් රිදීමක් ඇතිවුයේ නම් අපගේ බලවත් කණගාටුව!)

    148hze9.jpg