ඔවුන්_එදා_දුක්_විය

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔවුන්_එදා_දුක්_විය

    FmANp5n.jpg

    MOxodwo.jpg

    izReDwF.jpg

    Vp54dTC.jpg

    yKdjCkN.jpg

    MPGnPMR.jpg

    PIlWiay.jpg

    aCbXTyD.jpg

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇල්බට් අයින්ස්ටයින්ගෙ කතාව නං කෙප්පයක්ලු :dull: :dull:
    ඔය කියන ජාතියෙ කතා කරන්න බැරිකමක් අයින්ස්ටයින්ට තිබිල නෑ :dull: :dull:
    ඉන්ටනෙට් එකේ තියෙන එක එක ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ කුඩාකාලෙ මෙහෙම වුනා කියල කියල තියෙන කිසිම දෙයක් පිළිගන්න එපා කියල ඒබ්‍රහම් ලින්කන් කියල තියෙනව :yes: :yes:
    ඒ වගේ අනික් ඒවත් තඩි නයි වෙන්න ඇති :dull: :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,013
    113
    ඇල්බට් අයින්ස්ටයින්ගෙ කතාව නං කෙප්පයක්ලු :dull: :dull:
    ඔය කියන ජාතියෙ කතා කරන්න බැරිකමක් අයින්ස්ටයින්ට තිබිල නෑ :dull: :dull:
    ඉන්ටනෙට් එකේ තියෙන එක එක ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ කුඩාකාලෙ මෙහෙම වුනා කියල කියල තියෙන කිසිම දෙයක් පිළිගන්න එපා කියල ඒබ්‍රහම් ලින්කන් කියල තියෙනව :yes: :yes:
    ඒ වගේ අනික් ඒවත් තඩි නයි වෙන්න ඇති :dull: :dull:

    බම්බුව.ඵතකොට ස්ටීව් ජොබ්ස්?අනිත් අය?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බම්බුව.ඵතකොට ස්ටීව් ජොබ්ස්?අනිත් අය?

    ඒව දන්නෑ :no: :no:
    නෙට් එකේම පැතිරෙන අනික් කතාව තමා අයින්ස්ටයින් පොඩි කාලෙ උගෙ නංගි ඉපදුනාට පස්සෙ ගෙනත් පෙන්නුවාම ඇහුවලු කෝ රෝද කියල :dull: :dull:
    දෙකම එක පාර ඇත්ත වෙන්න බෑනෙ බං :dull: :dull:
    කොහොමත් ඔය ප්‍රසිද්ධ පුද්ගලන්ගෙ ජීවිතේ වුනා කියල ගොඩක් ඒව තඩි කෙප්ප :dull: :dull: