ඔශානි සන්දීපා සින්හල රැප් සින්දුවකට සෙට්

RapMassina

Member
Nov 21, 2015
11
0
0
ඔශානි සන්දීපා රැප් සින්දුවකට සෙට් වෙලා... අ&#3

අනේ මන්ද මල් සින්දු කිය කිය අඩ අඩ හිටපු උන රැප් සින්දුවකට මෙහෙම හරි සෙට් වෙන එක අගය කල යුතුයි... ඒත් ඉතින් මෙයාට දීලා තියන්නෙ තප්පර ගානක චූටිම චූටි පාර්ට් එකක්... පවු ඉතින්..

සින්දුව පහලින් බලපන්

Link https://www.youtube.com/watch?v=LqQHnlYmRvs
 
Last edited:

Lakshan Helawijaya

Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    ane bn muge redda rap epa krwnawa bn.. mun hithan inne kunuharapa tikak kiwwama rap kiyala eka.. adoo ara hodta sinhaa rap krana untath kelawenne me widiha ponsi haththa nisa thama... balapnko kunuharapa wtharaine tyenne.. rasthiyadu padanama kunuharapa kiwwata unge ewa patta.. mun me kohetwath nathi podi un adala nathi dewal ne kiyane.. epawenwa yakow sinahala rap mun nisa..
     
    RapMassina

    Member
    Nov 21, 2015
    11
    0
    0
    fill-t, drill team, kalliya, shaze, clewz thamai lankawe rap patan gaththe... podi ekek neweyi sahodaraya! kaizerla aweth munta passe.. :) :yes: :yes:
     
    fill-t, drill team, kalliya, shaze, clewz thamai lankawe rap patan gaththe... podi ekek neweyi sahodaraya! kaizerla aweth munta passe..
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    fill-t, drill team, kalliya, shaze, clewz thamai lankawe rap patan gaththe... podi ekek neweyi sahodaraya! kaizerla aweth munta passe.. :) :yes: :yes:

    patan gattha ewun wadak na ban. uba oya kiyana patan gattha okkoma ewun gu 70i :lol:

    kaizer kaiz witharai hoda matanan. uge wadagathkamak tiyei tikak
    clewz hodai u dan industry 1e na
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    patan gattha ewun wadak na ban. uba oya kiyana patan gattha okkoma ewun gu 70i :lol:

    kaizer kaiz witharai hoda matanan. uge wadagathkamak tiyei tikak
    clewz hodai u dan industry 1e na

    :rofl:උගේ මොන වැදගත්කමක්ද බං..

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    fill-t, drill team, kalliya, shaze, clewz thamai lankawe rap patan gaththe... podi ekek neweyi sahodaraya! kaizerla aweth munta passe..

    mn danne na bn owun patan gaththa kalnm.. math sinhala rap ahnwa godak kal idala bt me muge rapnm meloma rahak na.. u samahra rap kranne nikn goyam kawi kiyanwa wage.. :D:D:D anika samhara ewwa meloma therumak na... :lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    ආ මේ tampon කොලුවනේ.. මම ඒත් බැලුව තව එකෙක් ද කියල.. ඒ පාර වෙන account එකකින් ආවද? beat එකක් දාගෙන කුණුහරප කීවට පොරක් වෙන්න බෑ බන්.. ඔක්කොටම කලින් හොඳ රැප් එකක් ලියපන්.. කුණුහරප විතරක් තියන එකක් නෙවෙයි අහන්න දෙයක් තියන එකක්.. උබට ලියන්න බැරි නම් පුළුවන් එකෙක්ට කියල ලියාගනින්.. ඊට පස්සේ පුළුවන් rapper කෙනෙක් වෙන්න.. මෙහෙම කීවට තරහ වෙන්න එපා.. වෙන කියන්න විදියක් නෑ.. :no:
     
    haha mawa uta sapeksha karannepa bola :P thawa banapan uta...! thamusela ela oi!