ඔස්ට්‍රලියාවේ රෙඩ් ලේබල් එකක් කීයද

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මේවනම් හීනමාන ත්‍රෙඩ් බන්..🥴 බොන බ්‍රෑන්ඩ් එක personal preference එකටනේ තෝරගන්නේ ගොඩක් වෙලාවට... මේ වීඩියෝ එකේ මුන් රෙඩ් ලේබල් එක ගැන පුරසාරම් දොඩලත් නැහැ හැබැයි උබ බොරුවට ටිපර් වෙලා..
     
    Last edited:
    • Haha
    Reactions: Kalegana

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    @ozykolla රෙඩ් ලේබල් එකක් පට්ට ගණන් ද එහෙ

    Excuse Me Reaction GIF by One Chicago


    https://www.danmurphys.com.au/product/DM_900934/johnnie-walker-red-label-blended-scotch-whisky-1l

    1l
    65aud
    ~ 13,000 lkr
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    • Love
    • Like
    Reactions: 89mora and Kalegana