@ozykolla රෙඩ් ලේබල් එකක් පට්ට ගණන් ද එහෙ
අඩෝ සිරාවටම?? UAE වල ඩිරාම් 45ක් වගේ වෙන්නේ අජ්මාන් වල. ඒ කියන්නේ රුපියල් 3,750 ක් විතරනේ බන්.
Aussie wala Red Label bonne adu kule un
Niyama Kangaruwo bonne Singleton

True nigga turemost aussies don't drink hard liquor very often...un bonne beer...yakka puththu thamai meheth bothal pitin gasanne![]()