ඔස්ට්‍රෙලියාවේ අපි විඳින දුක
කලින් එක
බඩු පට්ටනම් අපිටත් සලකලා යන්න
කලින් එක
බඩු පට්ටනම් අපිටත් සලකලා යන්න

Last edited:

පව් නේ.. AUD ගන්න කොටනම් ඔහොම කියන්නෙ නැ..
කොහොම උනත් සින්හල කොල්ලො ටිකක් නෙ.. එල.. එල.. ලයික් කලා ඔන්..

ඔව්, මෙහෙ හොඳට ගෙවනවා ආයේ නැතිවෙන්නම 

පව් නේ.. AUD ගන්න කොටනම් ඔහොම කියන්නෙ නැ..
කොහොම උනත් සින්හල කොල්ලො ටිකක් නෙ.. එල.. එල.. ලයික් කලා ඔන්..


....තෙරෙනවා කොල්ලො තෙරෙනවා.. වැඩේ අමාරුයි තමා.. ඒත් තරුන කාලේ කරගත්තොත් තමා බන්.. කොලෙජ් එකෙන් ජොබ් එකෙට ජොබ් එකෙන් කාමරේට ආයෙ පාට් ටයිම් එකට පහුවෙනිදා ආයෙ ලෙක්චර්ස් වලට.. ඔහොම ගෙව්ව ජිවිතයක් මටත් තිබුන බන්, ඒත් කට්ට කාපු නිසා අද සැනසීමෙ ඉන්නවා,AUD nam hambawenwa tamai,,,, eath ea AUD tika hoyaganna lankawe ina ubala heenekinwath krana hitanna nathi dewal mehe kranna wenwa.
studys walata awama nam sorryma tamai,, uni eke semester fees hoyagena kala beelath ina puluwan taramata sali hoyaganwa kiyane ,, dawasata paya 8/10 wath job kranna one........