ඔස්ට්‍රෙලියාවේ අපි විඳින දුක

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පව් නේ.. AUD ගන්න කොටනම් ඔහොම කියන්නෙ නැ..
    කොහොම උනත් සින්හල කොල්ලො ටිකක් නෙ.. එල.. එල.. ලයික් කලා ඔන්..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    පව් නේ.. AUD ගන්න කොටනම් ඔහොම කියන්නෙ නැ..
    කොහොම උනත් සින්හල කොල්ලො ටිකක් නෙ.. එල.. එල.. ලයික් කලා ඔන්..

    :D:D ඔව්, මෙහෙ හොඳට ගෙවනවා ආයේ නැතිවෙන්නම :cool::cool:
     
    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    පව් නේ.. AUD ගන්න කොටනම් ඔහොම කියන්නෙ නැ..
    කොහොම උනත් සින්හල කොල්ලො ටිකක් නෙ.. එල.. එල.. ලයික් කලා ඔන්..

    AUD nam hambawenwa tamai,,,, eath ea AUD tika hoyaganna lankawe ina ubala heenekinwath krana hitanna nathi dewal mehe kranna wenwa.
    studys walata awama nam sorryma tamai,, uni eke semester fees hoyagena kala beelath ina puluwan taramata sali hoyaganwa kiyane ,, dawasata paya 8/10 wath job kranna one....:baffled::baffled::baffled:....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    AUD nam hambawenwa tamai,,,, eath ea AUD tika hoyaganna lankawe ina ubala heenekinwath krana hitanna nathi dewal mehe kranna wenwa.
    studys walata awama nam sorryma tamai,, uni eke semester fees hoyagena kala beelath ina puluwan taramata sali hoyaganwa kiyane ,, dawasata paya 8/10 wath job kranna one....:baffled::baffled::baffled:....
    තෙරෙනවා කොල්ලො තෙරෙනවා.. වැඩේ අමාරුයි තමා.. ඒත් තරුන කාලේ කරගත්තොත් තමා බන්.. කොලෙජ් එකෙන් ජොබ් එකෙට ජොබ් එකෙන් කාමරේට ආයෙ පාට් ටයිම් එකට පහුවෙනිදා ආයෙ ලෙක්චර්ස් වලට.. ඔහොම ගෙව්ව ජිවිතයක් මටත් තිබුන බන්, ඒත් කට්ට කාපු නිසා අද සැනසීමෙ ඉන්නවා,