ඔස්ට්‍රෙලියාවේ වෙනුවට යාපනයට වැඩි ස්වාමින්වහන්සේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මෙතන ඔස්ට්‍රෙලියාවට කියලා මම කිව්වෙ මට හම්බවුන පේරාදෙණියේ උපාධිය කරලා අවසන් කරපු හිමි නමක් මගෙන් කිහිප අවස්ථාවකම ඇහැව්වා ඔස්ට්‍රෙලියාවේ හෝ වෙනත් යුරෝපිය රටකට ඉක්මනින් යන විදිය කියන්න කියලා...ඔහුට එහේ ගිහින් ධර්ම ප්‍රචාරය කරන්න ඔනෙලු :dull:..මම හිතන්නෙ මේ ගැන මම කලිනුත් කිව්වා ත්‍රෙඩ් එකක...

    අපේ හාමුදුරුවරු සුද්දොන්ට බණ කියන්න කලින් දෙමළ මනුස්සයට බණ ටික ඉගැන්නුවා නම් මේ ප්‍රශ්ණ බාගෙට බාගයක් ඉවරයි...
    මෙන්න බලන්න මේ ස්වාමින්වහන්සේ එ අතින් හරිම ශ්‍රෙෂ්ඨයි... සංහිධියාව ඇති කරන්න හොඳම ක්‍රමයක් බුදු දහම හරියට ඉගැන්විම සහ භාෂවල් ඉගෙනිම.





    දෙමළ ඉගෙනගන්න ආස නම් ෆයිරුස් මුසාදික්ගේ මේ චැනල් එක බලන්න.මනුස්සයා දෙමළ උගන්න්න විදිය හරිම ශොක්...