ඔස්ට්‍රේලියාවට යන්න චාන්ස් එකක්

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කොරෝනා හින්දා භාණ්ඩ හා සේවා කටයුතු කඩන් වැටිළලු, ඔස්ට්‍රේලියාවට ඇවිත් වැඩ කරන්න කියලා අගමැති කියනවා. විසා ඇප්ලයි කරන්න විසා ෆීස් ඕනෙත් නැතිලු. යන්න ඕන එවුන් පොඩ්ඩක් හොයලා බලපල්ලා.

    ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේවනවිට ඔස්ට්‍රේලියාව දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා.
    විදෙස් වාර්තා පැවසුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හා වික්ටෝරියා ප්‍රාන්තයට ඔමික්‍රෝන් ව්‍යාප්තියෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.
    එම ප්‍රාන්තවල රෝහල් ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ද මේවනවිටත් ඉඩ පහසුකම් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්වල කාර්යය මණ්ඩල හිගයක් පවතින බව ද වාර්තා වනවා.
    මේ අතර ඕස්ට්‍රේලියාවේ තවත් ව්‍යාපාර රැසක් ඔම්ක්‍රෝන් ව්‍යාප්තිය හමුවේ අර්බුදයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට හේතුවී ඇත්තේ ව්‍යාපාරිකයින් හා ශ්‍රමිකයින් බොහෝ පිරිසක් කොරෝනා ආසාදිතයින් විම හා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වීමයි.

    ශ්‍රමිකයින්ගේ හිගය හේතුවෙන් භාණ්ඩ හා සේවා සැපයුම් ක්‍රියාවලියට ද බාධා එල්ල වී ඇතැයි වාර්තා වනවා. පවතින ශ්‍රමික හිගයට පිළියමක් ලෙස ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පිරිස් දිරිමත් කිරීමටයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර ඇත්තේ.
    ඒ අනුව ඉදිරි සති 12 තුදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන් ඇතුළු අනෙකුත් පිරිස් වීසා අයැදුම්පත් ගාස්තු කපා හැරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. මෙම අසීරු අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවට පැමිණ එරට රැකියා අවස්ථාවල නිරත වන ලෙස ද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

    මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මගින් රටවල් 21 ක සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. එම රටවල් අතරට ඔස්ට්‍රේලියාව ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    http://nethnews.lk/article/92431
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකාගේ බොරු බන්. ඌ ඔය කියන්නෙ කෙලින්ම එන්න පුලුවන් රටවල උන්ට.ඔකාගේ නමේ අගටත් රාජපක්ෂ කියලා කැල්ලක් ඇති
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අම්මෝ මෙන්න අපේ වුන් උඩදාගෙන දගලන ෆස්ට් වල්ඩ් කන්ට්‍රි මුන්ට $ තියාගෙනත් අනාත වෙලා

    අපි තමයි හොදටම කරලා තියෙන්නේ අනිවා :rofl: :rofl:

    ඉතාලියේ කොරෝනා උග්‍ර කාලේ බ්‍රවුන් හැම ගියාම බලලත් නැහැ මරුනානම් මරිච්ච්දෙන් කියල අතහැරලා සුදු හැමට මුල් තැන ඇසි වල එහම නැහැ රසිසම් 0 උබලා බය නැතුව පලයන්
     
    • Haha
    Reactions: Master malli

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    යන්න එපා මිට්ටෝ. එහේ හිරකාරයෝ ඉන්නේ. උඹට වැලිකඩ ගියා වගේ තියෙයි🤔

    වැලිකඩ ලඟ ඉපදුන දවසෙ ඉඳන් හිටපු එකෙක් කියන කතා බලහංකො. 🤭

    @shenat update ekak diyan

    danne na ban.
    working holiday visa ganath kiyala tiyenawa ne. danna widiyata ewa lankawe ayata ganna ba.
    oya backpackers la godak enne working holiday visa walata mama hithanne. un tamai dan nathuwa atte.
    ------ Post added on Jan 20, 2022 at 5:49 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    මිට්ටෝ ටික වරෙල්ල ඉක්මනට අපිට කන්න චෙරි, ස්ට්‍රෝබෙරි, ඇපල් නෑ...
    බැක් පැකර් හිඟන්නෝ නැති නිසා ගහක ගෙඩියක් කඩා ගන්නවත් මිනිහෙක් නෑ....එපා වෙලා ඉන්නේ.... :( ගස් වල ගෙඩි තියෙනවා කඩා ගන්න මිනිහෙක් නෑ....
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    Working Holiday visa ගැන ඔය කියන්නෙ. ලංකාවෙ එවුන්ට යනව නම් ස්කිල් ජොබ් offer විසා එකක් සෙට් කරන් යන්න ඔනෙ නැතුව යන්න බෑ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,600
    6,172
    113
    ඔකාගේ බොරු බන්. ඌ ඔය කියන්නෙ කෙලින්ම එන්න පුලුවන් රටවල උන්ට.ඔකාගේ නමේ අගටත් රාජපක්ෂ කියලා කැල්ලක් ඇති
    රාජපක්ෂ kaalak thiyenawanam oka balalth wadak naha
     
    • Like
    Reactions: lasankandy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    මිට්ටෝ ටික වරෙල්ල ඉක්මනට අපිට කන්න චෙරි, ස්ට්‍රෝබෙරි, ඇපල් නෑ...
    බැක් පැකර් හිඟන්නෝ නැති නිසා ගහක ගෙඩියක් කඩා ගන්නවත් මිනිහෙක් නෑ....එපා වෙලා ඉන්නේ.... :( ගස් වල ගෙඩි තියෙනවා කඩා ගන්න මිනිහෙක් නෑ....

    apitath kadadasi kola wala adapu apple kanna wei mehema giyoth. :(
    nadda lindo? @LINDA_ADERSON_22

    anika student visa dena eka nawattanna ona gahaka gediyak kadaganna minihek na munta ugannala. banda kiwwa eka aththa. :dull:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113


    apitath kadadasi kola wala adapu apple kanna wei mehema giyoth. :(
    nadda lindo? @LINDA_ADERSON_22

    anika student visa dena eka nawattanna ona gahaka gediyak kadaganna minihek na munta ugannala. banda kiwwa eka aththa. :dull:
    අඩෝ නෝ...කඩදාසි කන ලෙවල් එකට වැටෙන්න බෑ බන්..මේකේ එකාල ජසින්තා ගෑණිත් එක්ක තියෙන ඔරොප්පුවට ඔසී අපි එක්කත් මලෙන් ඉන්නේ....උන් ෆුකෙන් හිනා වෙයි...
    ------ Post added on Jan 20, 2022 at 8:26 AM
     
    • Sad
    Reactions: shenat

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    dont believe scott morison...u ohoma kiwwata awata passe no jobs putha.....ita passe wena wena baila...unta one ube dollar tika witharai
     
    • Like
    Reactions: shenat