ඔස්ට්‍රේලියාවට student visa අයදුම් කරන්නේ කොහොමද ?

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    302lw6r.png
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔවු මචං මම ඉන්නවා. ප්‍රශ්න එහෙම තියනවානම් අහන්න :rolleyes::rolleyes:

    1. ඔස්ට්‍රේලියාව 3 years bachelor degrees පිලිගන්නේ නැද්ද?
    2.Msc එකක් කරන්න ඕස්ට්‍රේලියා ගියොත් part timeජොබ් කරන්න පුලුවන්ද?
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machan apita degree ekak thiyenawa num ehe job ekak karanna yanna ona sudusukam monawada kiyala kiyanawada?
    me tharam dewal ethakota balanne na nedA?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    1. ඔස්ට්‍රේලියාව 3 years bachelor degrees පිලිගන්නේ නැද්ද?
    2.Msc එකක් කරන්න ඕස්ට්‍රේලියා ගියොත් part timeජොබ් කරන්න පුලුවන්ද?

    1. ඔයා ඔය අහන්නේ PR එකට direct apply කරන්න නම්, ඔයාගේ degree එක මොකක්ද, ලබාගත්තේ මොන university එකෙන්ද කියන විස්තර අවශ්‍ය වෙනවා. මීට අමතරව IELTS, Work experience වගේ සුදුසුකම් අවශ්‍ය වෙනවා.

    2. Msc එකක් කරනවානම් ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ සහකරුට හෝ සහකාරියටත් සතියකට පැය 20 ක අමතර රැකියාවක යෙදෙන්නේ පුළුවන්. මේ link ඒකෙන් ඒ විස්තර ඔයාට බලා ගන්න පුළුවන්.

    http://www.immi.gov.au/students/students/574-2/
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    1. ඔයා ඔය අහන්නේ PR එකට direct apply කරන්න නම්, ඔයාගේ degree එක මොකක්ද, ලබාගත්තේ මොන university එකෙන්ද කියන විස්තර අවශ්‍ය වෙනවා. මීට අමතරව IELTS, Work experience වගේ සුදුසුකම් අවශ්‍ය වෙනවා.

    2. Msc එකක් කරනවානම් ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ සහකරුට හෝ සහකාරියටත් සතියකට පැය 20 ක අමතර රැකියාවක යෙදෙන්නේ පුළුවන්. මේ link ඒකෙන් ඒ විස්තර ඔයාට බලා ගන්න පුළුවන්.

    http://www.immi.gov.au/students/students/574-2/

    1.Working visa or PR apply කරනව නම් මම අහල තියනවා 3 years degree ඕස්ට්‍රේලියන් රජය පිලිගන්නේ නෑ කියලා..ඒක ඇත්තද?
    2.Msc එකක් කරන්න යද්දි PR තියන මගේ තියන ලේ නෑයෙක්(අම්මාගේ මල්ලි) දැනට ඕස්ට්‍රේලියා ඉන්නවා..එයාගෙන් Sponsorship එකක් ගත්තොත් වැඩේ ලේසිද? එහෙම එකක් ගත්තොත් work/part time job කරන්න බැයිද?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    1.Working visa or PR apply කරනව නම් මම අහල තියනවා 3 years degree ඕස්ට්‍රේලියන් රජය පිලිගන්නේ නෑ කියලා..ඒක ඇත්තද?
    2.Msc එකක් කරන්න යද්දි PR තියන මගේ තියන ලේ නෑයෙක්(අම්මාගේ මල්ලි) දැනට ඕස්ට්‍රේලියා ඉන්නවා..එයාගෙන් Sponsorship එකක් ගත්තොත් වැඩේ ලේසිද? එහෙම එකක් ගත්තොත් work/part time job කරන්න බැයිද?

    මෙන්න එහෙනම් අහපු දේට උත්තර

    1. working visa or PR සදහා අවුරුදු 3 ක degree එක එයාලා පිලිගන්නවා, එක තමයි දෙන්න පුළුවන් කෙටිම පිළිතුර. හැබැයි ඒක වෙනස් වෙනවා ඔයා PR එකට apply කරන category එක හෝ field එක අනුව. ඒ නිසා 100% හරි උත්තරයක්‌ දෙන්න නම් එකට ඔයාගේ qualification assessment එකක් කරලා බලන්න ඕනේ.

    2. අම්මාගේම මල්ලි නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි, ඔයාගෙම අම්මා තාත්තා ඇරෙන්න පිට කෙනෙක් ඇයි ඔයාට Sponsor කරන්නේ කියලා සාදාරන හේතුවක් පෙන්න්වන වෙනවා. අනික එයා ඕස්ට්‍රේලියාවේ PR or Citizenship තියන ඔයාට අවශ්‍ය කරනං sponsorship එක මුදල් වලින් පෙන්වන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.

    * කවුරු sponsor කලත් ඔයාට part time work කරන්න ප්‍රශ්නයක් නෑ. ඒක වීසා ඒකෙන ඔයාට ලැබෙන වරප්‍රසාදයක්.
     
    • Like
    Reactions: ozi

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Machan Australian Student Visa waladi wayasa kohomada balapanne???

    නීතියේ විදියට නම් වයස 18 ට වඩා වැඩි (18 වඩා අඩු වුනොත් secondary school category ඒක තමයි) ඕනේම කෙනෙක්ට student visa apply කරන්න පුළුවන්. හැබැයි වයස වැඩි වෙන්න වැඩි වෙන්න තමන් apply කරන program එකත් එකට ගැලපෙන එකක් වෙන්න ඕනේ (30, 35 වගේ අයට Diploma වලට නම් වීසා ගන්න නම් අමාරුයි)
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මෙන්න එහෙනම් අහපු දේට උත්තර

    1. working visa or PR සදහා අවුරුදු 3 ක degree එක එයාලා පිලිගන්නවා, එක තමයි දෙන්න පුළුවන් කෙටිම පිළිතුර. හැබැයි ඒක වෙනස් වෙනවා ඔයා PR එකට apply කරන category එක හෝ field එක අනුව. ඒ නිසා 100% හරි උත්තරයක්‌ දෙන්න නම් එකට ඔයාගේ qualification assessment එකක් කරලා බලන්න ඕනේ.

    2. අම්මාගේම මල්ලි නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි, ඔයාගෙම අම්මා තාත්තා ඇරෙන්න පිට කෙනෙක් ඇයි ඔයාට Sponsor කරන්නේ කියලා සාදාරන හේතුවක් පෙන්න්වන වෙනවා. අනික එයා ඕස්ට්‍රේලියාවේ PR or Citizenship තියන ඔයාට අවශ්‍ය කරනං sponsorship එක මුදල් වලින් පෙන්වන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.

    * කවුරු sponsor කලත් ඔයාට part time work කරන්න ප්‍රශ්නයක් නෑ. ඒක වීසා ඒකෙන ඔයාට ලැබෙන වරප්‍රසාදයක්.

    බොහොම ස්තූති උපදේශ වලට....තව ඉස්සරහට දැනගන්න දෙයක් තිබ්බොත් අහන්නම්..දිගටම එලකිරි එකේ ඉදී කියල හිතනවා... ඔයා මේ කරන්නේ අපිට ලොකු උදව්වක්..රෙප් 2කුත් දුන්නා ඔන්න :):):):):):)
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    බොහොම ස්තූති උපදේශ වලට....තව ඉස්සරහට දැනගන්න දෙයක් තිබ්බොත් අහන්නම්..දිගටම එලකිරි එකේ ඉදී කියල හිතනවා... ඔයා මේ කරන්නේ අපිට ලොකු උදව්වක්..රෙප් 2කුත් දුන්නා ඔන්න :):):):):):)

    good post

    nice thread bro .i also wanna go aboard

    good post.. thanx bro n keep it up :D

    ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි෴