ඔස්ට්‍රේලියාවට student visa අයදුම් කරන්නේ කොහොමද ?

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
AUSTRALIAN SUDDIYEK BANDA GATHTHA NAM OYA MONA MAGULAKWATH ONA NA, OCHCHARA SALLI THIYENAWANAM (10 LAKHS WATH) LANKAWE PODI BUSINESS EKAK PATAN ARAN SAPATA INNA PULUWAN.. MOKATA RATA YANAWADA DUK WINDINNA
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
macan O/L pass ayata australia tafe apply karanna baida?dan hamathaninma A/l illanawa neda?:angry::angry::angry::angry::angry:

මචං Aussie වලට නම් A/L තිබුනොත් හොදයි. මොකද දැන් Aussie requirements ටිකක් තද නිසා. NZ වලටනම් ප්‍රශ්නයක් නෑ. O/L වලින් වීසා එක ෂුවර් කරන්න පුළුවන්.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
yaluwa ethaokta .mage crezin kenek innawanam..PR thiyena ethakota kohomada karanna one..me money pennenna oneda

මචං Cousin කෙනෙක් හිටියට නම් වැඩක් වෙන්නේ නෑ. ඔන්න ඔයාගේ parents, grand parentsලා හිටියොත් හරි PR තියන මාමා, නැන්දා කෙනෙක්ට නම් sponsor කරන්න පුළුවන්.

හැබැයි ඔයා University එකක Degree එකකට apply කරොත් නම් cousinට සල්ලි පෙන්වන්න පුළුවන්. හැබැයි එතකොට ඔයාගේ වියදම වැඩියි. මොකද Uni වල fee එක සැරයි.
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    මචං Aussie වලට නම් A/L තිබුනොත් හොදයි. මොකද දැන් Aussie requirements ටිකක් තද නිසා. NZ වලටනම් ප්‍රශ්නයක් නෑ. O/L වලින් වීසා එක ෂුවර් කරන්න පුළුවන්.

    ekiyanne ausi visa eka sure nadda?math danna baluwe nwzealanda bt ausi puluwan unoth goda?
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    බොහොම වැදගත් තොරතුරැ ටිකක්....මෙන්න මගෙන් බම්ප් එකක්
     

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    thanx brother ... nugegoda AUSTRALIAN MIGRATION CENTRE eka gena dhannawadha ? ethana sure dha kiyala dhannawanam poddak kiyanna ..
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    best of the best

    thanks for the grate information bro
    keep up the good work
    cheers
    reps +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ :P :)
     

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    thanx brother ... nugegoda AUSTRALIAN MIGRATION CENTRE eka gena dhannawadha ? ethana sure dha kiyala dhannawanam poddak kiyanna