ඔස්ට්‍රේලියාවෙන් නොමිලේ දෙන දේ ගනින් ඉක්මනට

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    හම්මෝ ගනින් ගනින්, ඔස්ට්‍රේලියාවෙන් දෙන දේ ගනින්.
    ඉන්දියාව වගේ කුපාඩි සහ ලන්කාව උන්ගෙ පයිය උරාගෙන ඉන්න ඕනෙ කියල හිතන රටවල් එක්ක ලන්කාව පොන්නයො නොවී ඉන්න පුලුවන්.

    ඔස්ට්‍රේලියාව, ජපානය, ස්විට්සර්ලන්ඩ්, ෆින්ඩ්ලන්ඩ්, නෙදර්ලන්ඩ්, ඩෙන්මාක් වගේ රටවල් වලට පුලුවන් තරම් සෙට් වෙන්න ඕනෙ.
    වීස එකක් හරි ලන්කාවෙ අනාතයන්ට ලේසියෙන් ගන්න පුලුවන් උන් එක්ක ෆිට් එකේ හිටියම. අනිත් එක හොද ප්‍රොජෙක්ට්ස් එන්නෙ ලන්කාවට ආවොත්.

    ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, චීනය වගේ කුප්ප රටවල් වලින් ඈත් වෙන්න ඕනෙ පුලුවන් තරම්.

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඩයස්ලට ඕන එකා බලයට ගෙනාවට පස්සේ ලංකාවට හරි ආදරෙයි දැන් :lol: 🤌
     
    • Haha
    Reactions: supun_sg