ඔස්ට්‍රේලියාවෙ කුරුල්ලො
මම ඔස්ට්‍රේලියාවෙ පින්තූර දාපු thread එක හොඳට ගියා....අනික ගොඩක් අය කිව්ව ඔස්ට්‍රේලියාවෙ කුරුල්ලොගෙ පින්තූර තව බලන්න ආසයි කියල. ඉතින් ඔස්ට්‍රේලියාවෙ කුරුල්ලො වෙනුවෙන්ම වෙන් කරපු thread එකක් දාන්න හිතුනා! ලංකාව තරම් ලස්සන නැතත්, මෙහෙත් ඉතින් බලන්න දේවල් චුට්ටක් තියෙනව Enjoy....

Last edited: