ඔස්ට්‍රේලියාවෙ මල් (Flowers in bloom during Spring)
දැන් ටිකෙන් ටික සීත කාලය ගෙවිල ගිහින් වසන්තය තමයි ඇවිල්ල තියෙන්නෙ. ඉතින් ගස් පුරාම මේ දවස් වල මල් පිරිලා......ඒ මල් වල ලස්සන ඔයගොල්ලො එක්කත් බෙදාගන්න හිතුවා.

http://1.bp.blogspot.com/-Zl-vTG4DJUA/Tlm8pvzWvzI/AAAAAAAAAac/8pAvjr30NFY/s640/2.jpg
මේ තියෙන්නෙ කැමීලියා මල්......මගේ නිදාගන්න කාමරේ ජනේලෙන් එහාපැත්තෙ මේ මල් තමයි පිරිලා තියෙන්නෙ. මේ මල් ගොඩක් ලොකුයි, ගහ පුරාම හැදෙනවා. මගේ අත්ල තරම් විතර මේ මල ලොකුයි.