ඔස්ට්‍රේලියාවෙ මල් (Flowers in bloom during Spring)

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ඔස්ට්‍රේලියාවෙ මල් (Flowers in bloom during Spring)

දැන් ටිකෙන් ටික සීත කාලය ගෙවිල ගිහින් වසන්තය තමයි ඇවිල්ල තියෙන්නෙ. ඉතින් ගස් පුරාම මේ දවස් වල මල් පිරිලා......ඒ මල් වල ලස්සන ඔයගොල්ලො එක්කත් බෙදාගන්න හිතුවා.:yes::yes::yes::yes:

http://1.bp.blogspot.com/-Zl-vTG4DJUA/Tlm8pvzWvzI/AAAAAAAAAac/8pAvjr30NFY/s640/2.jpg

3.jpg


4.jpg


5.jpg


6.jpg


7.jpg


8.jpg


9.jpg


මේ තියෙන්නෙ කැමීලියා මල්......මගේ නිදාගන්න කාමරේ ජනේලෙන් එහාපැත්තෙ මේ මල් තමයි පිරිලා තියෙන්නෙ. මේ මල් ගොඩක් ලොකුයි, ගහ පුරාම හැදෙනවා. මගේ අත්ල තරම් විතර මේ මල ලොකුයි.
 
  • Like
Reactions: cspmaxx

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මේ තියෙන්නෙ ඩැෆොඩිල් මල්......පින්තූරෙ නම් එච්චර හොඳ නෑ. ඔය ඉස්සරහ ගෙදර වවල තියෙන මල්. ඒ මනුස්සයා හරි නපුරුයිලු. දකියි කියල බයෙන් තමයි ෆොටෝ ගත්තෙ!

IMG_1461.JPG
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ තියෙන්නෙ කැමීලියා මල්......මගේ නිදාගන්න කාමරේ ජනේලෙන් එහාපැත්තෙ මේ මල් තමයි පිරිලා තියෙන්නෙ. මේ මල් ගොඩක් ලොකුයි, ගහ පුරාම හැදෙනවා. මගේ අත්ල තරම් විතර මේ මල ලොකුයි.
ඔයාගේ අත්ල කොච්චර ලොකුද අනී:rolleyes::rolleyes:
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
වොට්ල් කියල මල් ජාතියක් තමයි මේ. මේ මල් කඳු ආශ්‍රිතව හැදෙන්නෙ. මේ මල් යායට පිපුනම් කඳු ඔක්කොම කහ පාටට පේනවා.

IMG_1337.JPG
 
  • Like
Reactions: ela_eluwa120

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මේ මල් දකින අයනම් කිව්වෙ සකුරා කියල. අනේමන්දා ඇත්තද කියල. ලස්සන හින්ද ඔයාලත් එක්කත් බෙදාගන්න හිතුවා.

10.jpg


11.jpg


12.jpg


14.jpg


IMG_1335.JPG


IMG_1366.JPG
 

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මේ දවස වල Australia පැත්තේ ගියා නම් හොදට මල් කඩන්න තිබ්බා :shocked::lol::lol::lol::lol: