ඔස්‌ට්‍රේ‍ලියාවේ සූදානමට අපි අභියෝග කරන&

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඔස්‌ට්‍රේ‍ලියාවේ සූදානමට අපි අභියෝග කරන&

    angelo-Mathew_large.jpg


    වසර පහකට පසු ශ්‍රී ලංකාවට පැමිණි ඔස්‌ට්‍රේලියා කණ්‌ඩායම ඉතාමත් හොඳින් සන්නද්ධව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි.


    :rofl::rofl::rofl::confused:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔව් ඉනින්ස් පිටින් කන්නත් හොඳ හිතේ හයියක් තියෙන්න ඕන තමා
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මැතිව්ස් MILO එකක් හරි බීලා ගොඩ දාපියව්. World Cup එකේ Super8 වත් යන එකක් නෑ මෙහෙම ගියොත් නම් :baffled:
     

    DrZakir

    Member
    Jul 14, 2016
    17
    6
    0
    udinma kanne nathi scene ekak thiyenne :yes: lankawe ne ban gahanne. but defeat is inevitable :dull:

    අල්ලාට pray කරානම් ඔය මොකුත් නෑ :yes: . ලංකාව ඉස්ලාම් වුනානම් ලංකාවේ ඔක්කොම ප්‍රශ්නවලට විසඳුම් තියෙනවා මාතියා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර henry L කියල මූසලය ත්‍රෙඩ් එක නොදැම්මොත් අපේ උන් දිනයි....:yes:
    රිදෙයි...:P
     
    • Like
    Reactions: 3rdEye

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow Dinakshi wage gon badu match balanna awama match paradinne nathuwai :P

    ඔව් ඔව්... දිනක්ශිගෙ වේසකමයි උබේ මූසලකමයි තමයි ලන්කාව මැච් පරදින්න හේතුව....:rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ උන් හරි දක්ෂයිනේ
    මේකත් පරදින්න විදියක් කොහොම හරි හොයාගනියි
     

    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    අල්ලාට pray කරානම් ඔය මොකුත් නෑ :yes: . ලංකාව ඉස්ලාම් වුනානම් ලංකාවේ ඔක්කොම ප්‍රශ්නවලට විසඳුම් තියෙනවා මාතියා

    Thiyenava ubalage Huakbar laga :yes:. u inne koheda? Alla ganin ube puka :angry: Alla dekata navala gahaganin puke :angry::angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තරඟෙට කලින් : අපි සර්ප්‍රයිස් කරනවා...අපි සූදානම්...අපි මේක දිනනවා..

    තරඟෙට පසු: අපි මීට වඩා හොදට සෙල්ලම් කරන්න ඕනේ...අපේ අය ආබාදිතයි, අපි තවම ඉන්නේ ට්‍රාන්සිෂන් ටයිම් එකක... අපි හොදට බැට් කරා..බොලින් මදි වුනා...එක්කෝ අපේ බොලින් හොදයි, බැට් කරන අය ෆේල් වුනා...

    අපි වර්ල්ඩ් කප් එකම එක සැරේ දිනන්න ඉන්නේ...මේවා පැරදුනාට අවුලක් නැහැ..අපි වර්ල්ඩ් කප් දිනනවා...

    :lol::lol::lol:
     
    • Like
    Reactions: slx

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ethakota sellam karana un monawathma karan nadda:shocked::shocked::shocked:

    ක්‍රීඩාවේදී වාසනාවත් ඕනෙනෙ බන්.. වාසනාව නැති කරනව හෙන්‍රි ත්‍රෙඩ් දාල....:yes::rofl: