ඔසාමා බින් ලාඩන් තවම පණ පිටින්
ඇමරිකාව තවම ඔසාමා බින් ලාඩන් මරා දමා නැත.ඔහුව පණ පිටින් ඉන්දියානු මුහුදේ තිබෙන ඇමරිකානු දූපතකට ගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටී.අල්කයිඩා සියලූම සාමජිකයන්ගේ විස්තර, විදේශ සම්බන්ධතා අරමුදල් ගැන ඔහුට පහර දෙමින් ප්‍රශ්න කරමින් සිටියි.බින් ලාඩන් මහතා තවම පණ පිටින් සිටින නිසා ඔහුගේ මිනියේ ඡායාරූප දැන්ම ගත නොහැක. ඒක නිසා මැරුවාට පසු නිකුත් කරනු ඇත. ජනපති ඔබාමා විසින් බින් ලාඩන්ගේ විදේශ තැන්පත් බිලියන ගානක් ඇති නිසා ඔහුව ඇමරිකාවේ නිවාස අඩස්සියක සියලූම පහසුකම් සමග රඳවා ගෙන, මේ මුදල් ඔබාමාගේ ගිනුම වෙත බැර කර ගැනීමට තීරණය කරන ලදි.නමුත් ඔබාමාගේ උපදේශකයන් එයට අකැමති වී ඇත. ඔවුන් බින් ලාඩන්ගේ මුදල් බින් ලාඩන්ට පහර දී, වද දී ගැනීමට තීරණය කර ඇත.මේ අතර අල්කයිඩා බැංකු ගිනුම් එකින් එක හිස් වෙමින් පවතී.ඔබමා ඩොලර් බිලියන ගානකින් මේ වෙන කොට පෝසත් වී ඇත.ලොව අලුත්ම ධනවතාට අපි සුභ පතමු.