ඔසී ඩොලර් - AUD

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla me mase ausi yanawa tour ekakta, AUD ganna hodama vidiya mokakda ? LKR to AUD ?
    ubela danna hoda place ekak tiyenawada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,667
    113
    mchnla me mase ausi yanawa tour ekakta, AUD ganna hodama vidiya mokakda ? LKR to AUD ?
    ubela danna hoda place ekak tiyenawada?
    ඉස්සරනම් කොටුවෙ තිබ්බ place. එත් උන්ඩියල් සීන් එක නිසා කොහොමද දන්නේ නෑ. airport එකේ USD වලට හරවන් පලයන්, නැත්තන් AUD වලට හරවපන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    AUD වලට හරවන එක ලාබයි USD වලට හරවලා AUD ගත්තොත් කොමිස් දෙකක් කැපෙනවා
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉස්සරනම් කොටුවෙ තිබ්බ place. එත් උන්ඩියල් සීන් එක නිසා කොහොමද දන්නේ නෑ. airport එකේ USD වලට හරවන් පලයන්, නැත්තන් AUD වලට හරවපන්.

    airport eke rates and charges vadi ne bn? oya curreny exchange valin ganna ekada laba?
    AUD වලට හරවන එක ලාබයි USD වලට හරවලා AUD ගත්තොත් කොමිස් දෙකක් කැපෙනවා

    ow eka boru vadak, danna place ekak tiyenawada sure ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    airport eke rates and charges vadi ne bn? oya curreny exchange valin ganna ekada laba?

    ow eka boru vadak, danna place ekak tiyenawada sure ?
    Bank එකෙන් ගන්න මොකෝ Passport එකේ පිටිපස්සේ සීල් එක ගහන නිසා එක පොඩ්ඩක් වැදගත් වෙනවා Immigration Counter එකේ දී
    එහෙම බැරි නම් කොටුවේ කොමාෂර්ල් Bank එකට මිටර් 50 කට වගේ තියෙනවා Ceylon Tea Shop එකක් එක ඇතුලේ තියෙනවා Money Changer එකක් එකෙන් ගන්න පුළුවන්
    ලොකු ගානක් නම් කලින් දවසේ කියලා තියන්න ඕනේ
    නැත්නම් වැල්ල වත්තේ Central Bank එකෙන් Authorized කරපු Money Changers ඕනේ තරම් තියෙනවා
    (මම නම් Recommend කරන්නේ Central Bank එකේ Money Changer Logo එක ගහලා තියෙන්න තැනකින් සල්ලි මාරු කරගන්න කියලා)
     
    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    mamanam gatte wellawatte maruthi money exchange eken
    bank eken 2000 aud puluwan kiwwa, eth wadeta dawas deka thunak yanawa kiwwa