airport eke rates and charges vadi ne bn? oya curreny exchange valin ganna ekada laba?
ow eka boru vadak, danna place ekak tiyenawada sure ?
Bank එකෙන් ගන්න මොකෝ Passport එකේ පිටිපස්සේ සීල් එක ගහන නිසා එක පොඩ්ඩක් වැදගත් වෙනවා Immigration Counter එකේ දී
එහෙම බැරි නම් කොටුවේ කොමාෂර්ල් Bank එකට මිටර් 50 කට වගේ තියෙනවා Ceylon Tea Shop එකක් එක ඇතුලේ තියෙනවා Money Changer එකක් එකෙන් ගන්න පුළුවන්
ලොකු ගානක් නම් කලින් දවසේ කියලා තියන්න ඕනේ
නැත්නම් වැල්ල වත්තේ Central Bank එකෙන් Authorized කරපු Money Changers ඕනේ තරම් තියෙනවා
(මම නම් Recommend කරන්නේ Central Bank එකේ Money Changer Logo එක ගහලා තියෙන්න තැනකින් සල්ලි මාරු කරගන්න කියලා)