ඔසී වල මෝටර් බයික් | Australia Motorcycle

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ඕස්ට්‍රේලියා වගේ රටක මෝටර් බයික් එච්චර දකින්න නැත්තේ ඇයි. බයික් වලට නීති තද වැඩීද? වෙනත් හේතුවක් තියෙනවද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මෝටර්බයික් එකක් ගන්නවට වඩා ලාභයි කාර් එකක් ගන්න එක. ඒකයි මෝටර්බයික් පේන්න නැත්තෙ වැඩිය. ලංකාවෙ මෝටර්බයික් වැඩි ඒකෙ අනිත් පැත්ත නිසා.
     
    • Haha
    • Like
    Reactions: SLhuman and KAZPER

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ඕන තරං තියෙනවා. හැබැයි සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට නෙවෙයි. ට්‍රිප් යන්න, ෂෝ එකට, ආතල් එකට....

    බයිකර්ස්ලා 500 ක් විතර එක සැරේ ටුවර් යනවා. හරියට @thaweesha පල්සර් රැළිය ගියා වගේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕන තරං තියෙනවා. හැබැයි සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට නෙවෙයි. ට්‍රිප් යන්න, ෂෝ එකට, ආතල් එකට....

    බයිකර්ස්ලා 500 ක් විතර එක සැරේ ටුවර් යනවා. හරියට @thaweesha පල්සර් රැළිය ගියා වගේ.
    ඕස්ට්‍රේලියාවේ මැදමුලනටද?
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ex: bike average = 5000$ , car used = 5000$, Less risk on cars, and weather resistant.
    ඔය ගණන් average වෙන්නේ L board කාරයෝ ගන්න Entry Level බයික් හින්ද.

    මම දන්නා Mid Life crysis උන් ගත්තු සේරම බයික් $25000 න් උඩ
     
    • Like
    Reactions: KAZPER

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලාබෙට ගන්න බජාජ්, tvs වගේ බ්‍රෑන්ඩ් නැති නිසා...