විකුනන්න තියෙන්නේ ඇයි එහෙනම්?මෝටබයික් පදින්න තහනම් ඕස්ට්‍රේලියාවේ.
ඕස්ට්‍රේලියාවේ මැදමුලනටද?ඕන තරං තියෙනවා. හැබැයි සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට නෙවෙයි. ට්‍රිප් යන්න, ෂෝ එකට, ආතල් එකට....
බයිකර්ස්ලා 500 ක් විතර එක සැරේ ටුවර් යනවා. හරියට @thaweesha පල්සර් රැළිය ගියා වගේ.
ඔය ගණන් average වෙන්නේ L board කාරයෝ ගන්න Entry Level බයික් හින්ද.Ex: bike average = 5000$ , car used = 5000$, Less risk on cars, and weather resistant.