ඔසී සිහිනය බොඳ වෙයිද?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    anim_3aa97139-0ce7-cb24-ad99-986ab9219163-gif.161506
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    target eka thiyagena wedakarapan owa issarahata wenas wei. student visa dena eka wedi karai.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    වීසා දෙන එක සෑහෙන්න අඩු කරන්න කියලා මධ්‍යම රජය කියලා තියෙනවා ලු.. තව අවුරුද්දක් බලන් ඉන්න වෙයි වගේ කට්ටියට. එහෙම නෑත්නම් 482 ට්‍රයි කරන්න වෙනවා ජොබක් හොයන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    වීසා දෙන එක සෑහෙන්න අඩු කරන්න කියලා මධ්‍යම රජය කියලා තියෙනවා ලු.. තව අවුරුද්දක් බලන් ඉන්න වෙයි වගේ කට්ටියට. එහෙම නෑත්නම් 482 ට්‍රයි කරන්න වෙනවා ජොබක් හොයන්
    Aye denne ne recession end wenakan.2026 wath wei