ඔසී vs ශ්‍රී ලංකාව

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ කතාව ඇත්තක් තියෙනවා නේද සිංහලු? :rolleyes:

    yVtrZBd.jpg



    Source: Facebook

     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    රට කෙරෙන විදියෙ අවුලක් තියෙනවා කියන එක අඩුමගානෙ පිළිගන්න කං ඔතනින් ගොඩ ඒමක් නෑ. වරද හදාගන්න ඉස්සෙල්ල වරද පිළිගන්න එපයි. බහුතර මෝඩ හැත්ත ඒකවත් පිළිගන්න කැමති නෑ. ඉතින් අපිට මොකෝ.. 🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    අපි ඕස්ට්‍රේලියා ව වගේ නැත ත් 40kmph විතර ලක්ශ 40ක වාහනේක යනවා. 😂

    ඉතින් ඔය ලක්ශ ගාණක් උත්සාහ කරලා දහස් ගාණක් ඔසී පැණලා ගොඩ යනවලු. ඊට වඩා විදිහට හිතන එවුන් කිසිම දේශපාලන හෝ වෙන උදව් නැතිව හොඳට USD, EUR හම්බ කරලා, ඕසී එවුන්ට හිතන්නවත් බැරි ෆන් ගන්නවා. උඹලා දැකලා තියෙනවා ද ඉහළම සල්ලි කාර පවුල් වල අය ලංකාව අතෑරලා යනවා.
    අනුන්ගේ කාර් බලලා කෙළ හලන්න කලින්, බයිසිකලයක් වත් ගනින්..... අද වෙල්ඩර් කෙනෙක් කිව්වා දවසට Rs. 10,000 නතින් කියලා. මාසෙකට ලක්ශ 250,000 ට වැඩියෙන් අරගෙන සැප ට ඉන්නේ, නිදන කාමරෙත් AC කරගෙන.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    763
    113
    88
    ලන්කාවෙ ඉදගෙන ගන්න ආතල් බොලට වෙන කොහේ ගියත් ගන්න බැ...
    හැමදාම මේවගේ ත්‍රිල් එකේ ඉන්න පුලුවන් වෙන රටක් තියනවනම් කියපන් බලන්න ..
     
    • Like
    Reactions: Kolama and weer 11

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හීන හැබෑ කරගන්න පුලුවන් තැනකට යන තමා වටින්නෙ. එහෙම ගිහින් හීන හැබෑ කරගෙන ලංකාවෙ ඉඳන් හීන හැබෑ කරගත්තු උන්ටයි රටකට පැනගන්න බැරුව ඉන්න උන්ටයි පල් පාට් එක දාන එක තමයි තර්ඩ් ක්ලාස් ගතිය.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,133
    113
    මේ කතාව ඇත්තක් තියෙනවා නේද සිංහලු? :rolleyes:

    yVtrZBd.jpg



    Source: Facebook


    Na boru. Mustang ekak ganna Aussie wala unath echchara lesi na 20 gaane part time karlaanam. Gattat nadattuwa amarui. Lamayek hitiyot kohomat ba. Part time kathawa keppayak. Eth Aussie wala business karala goda ena kenekta hodata system eka hedila thiyanawa. lankawata wada aussie wala opportunities wediy a nisa. Lankawe idan mona business da. Internet eken salli hoyana eka gena cd gahala salli hoyana eka hemotama karanna bane.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    සංසන්ධනයක් කරොත් ඉතිං මෙහෙමයි.
    මෙ පොස්ට් එක දාපු එක කිසි කොමන් සෙන්ස් එකක් නැති එකෙක්.

    පැය 4 ක් දවසට පාර්ට් ටයිම් කරනවා පැයට ඩොලර් විස්ස ගානෙ .
    ඩොලර් 80 යි දවසට.
    මූ කියන විදියට 365 දවසම වැඩ කරන්න ඔනි.
    ඔය වාහනෙ ගන්නම විතරක් අර සල්ලි එක්කහු කරන්න ඔනි
    රෙන්ට් එක ,කන බොන දෙවල් ,ස්ටුඩන්ට් ෆී සෙරොම අමතක කරලා .

    අනික ඕස්ට්‍රෙලියාවෙ ස්ටුඩන්ට් උනත් යන්න කරන වියදම් ටික ?
    වත්කම් පෙන්වන එකෙ ඉඳලාම ?
    එව්වා එක්ක බලද්දි කොහොමත් එකයි වගෙ තමා .
    මොකද යමක් කමක් තියෙන එකෙක් නෙ ඔසී වගෙ රටකට පනින්නෙත් කොහොමත්.

    ඔය කියන සාමාන්‍ය පඩි ගන්න වත්කම් තියෙන පවුල් වල උන්ට ඒ චාන්ස් නැහැ නෙ ?

    ඉතිං ලංකාවෙ එකෙක් ඔසී ගිහින් මස්ටැන්ග් එක ගත්තත්
    ලංකාවෙ මස්ටැන්ග් එකක් ගත්තත් දෙන්නාම වැටෙන්නෙ යමක් කමක් තියෙන මට්ටමකට.



    අනික ස්ටුඩන්ට් ගිය මුල් අවධියෙදි මස්ටැන්ග් ගන්න මට්ටමට එන්න බැහැ .
    ඔනිම නම් ඔන්න පොඩි සෙකන්ඩ් හැන්ඩ් කාර් කට්ටක් ගනිවි.
    මන් දන්න ඔසී ගිය උන් සෙරොම එහෙමයි.
    කැමාරො මස්ටැන්ග් ගත්ත උනුත් ඉන්නවා ටිකක් කල් ගිහින් සෙටල් උනහම.
    එත් බ්‍රැන්ඩ් නිව් නෙමෙ සෙකන්ඩ් හැන්ඩ්.


    සාමානු‍ය පඩි ගන්න තරුණයාට ඔසී යන්නත් බැහැ ලංකාවෙ මස්ටැන්ග් තියා ත්‍රීවිල් එකක්වත් ගන්න බැහැ .
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Kochchara salli tibunat wisandaganna beri prashna tikak tiyenawa lankawe, ekai godak un yamak kamak karaganna puluwan welat yanne.

    # Lamayek danna schools ne
    # Ambanaka traffic pare
    # Gottanta tena wedi

    Mage yaluwek yanna inne, uta wife gen dowry hambuna geyak tiyenawa, vehicles dekak tiyenawa.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Kochchara salli tibunat wisandaganna beri prashna tikak tiyenawa lankawe, ekai godak un yamak kamak karaganna puluwan welat yanne.

    # Lamayek danna schools ne
    # Ambanaka traffic pare
    # Gottanta tena wedi

    Mage yaluwek yanna inne, uta wife gen dowry hambuna geyak tiyenawa, vehicles dekak tiyenawa.
    Schools na kiyanne? Govt da?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    normally 2017 Mustang ekak ehe 50K wage wenawa.. 20 per hour student nm inne 365 days maximum legally earn kranna puluwan wenne 20K wage.. okkoma food accommodation uni fee mehen ewanawa kiala hituwat 2.5yrs yanawa taxes mukut pay kranna oni nah kiala..

    mge uni fee pay karalat mn drive kle toyota 121 hatchback ekak :D work kala cleaning newe habei itin expenses anikwa ekka baladdi amarui ekatu karaganna.. habei loans ganna puluwan baya netiwa work krana nisa
     
    • Like
    Reactions: Kolama