its the same for all ISPsඔව්, ගෙවල් වලට එන සිග්නල් එක උදේ 8 ඉඳන් හවස 6 වෙනකන් සතියේ දවස් වලට හොඳටම ස්පීඩ්. හවස 6 වෙද්දී මිනිස්සු ගෙවල් වලට එන්න ගත්තම ස්ලෝ වෙනවා සුපිරියට. ආයේ රෑ 11න් පස්සේ වගේ තමා ස්පීඩ් වෙන්නේ. මොකද මිනිස්සු බුදිනේ. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ පැය 24ම හැබැයි ස්ලෝ. ඇයි නිවාඩු දවස් වල මිනිස්සු ගෙවල් වලනේ.
kari lapayage hutta lewa kapanEvery technology has its pros and cons. People need to understand the difference between accessibility and speed. Here the government is targeting improved accessibility to digital services in rural areas. 4G is more than enough for most daily use cases. it offers a longer range and is supported by affordable devices, making it better suited for this purpose. 5G is preferable when speed is prioritized over range. However 5G requires compatible smartphones which remain expensive in Sri Lanka. So the president's take is correct.
ඔව්. මේ පක්කු ඒක හදන්නේ නෑ4G උනත් 5G උනත් Tower වලට දීල තියෙන, හයි කරල තියෙන ලයින් වල Capacity මදි නිසා පීක් ටයිම් එකට හිර වෙන්නෙ.
Lankawe 5g walata sub 1000 trc eken allow karala na. Ewa 4g walata deela thiyenne mathaka widiyata.weradi. sub 1000 mhz 5g , 4g ta wada coverage wadi.
US walath 700 MHz walin 5G denawa.
kamak ne 4G gahuwath athi. ewenma 5G dunnaki issahata
waradi. 4g ta wada sub 1000 MHz 5G thama practical suburban area walata. coverage wadi
------ Post added on Sep 23, 2026 at 10:20 PM
Dote umbalata starlink pamanai..ටවර් හදනව නම් power backup දාපල්ලා මතකනේ දිත්වා ආපු වෙලාවේ...
its the same for all ISPs
Ranganna epa pako. Mobile connection ganata fiber awama balapanko eketh topiyak wadina widiyaexcept for fibre.
oka ithin comes to frequency range ne ban
lankawe kohewath 700mhz use wenne na
oka ithin genawoth me hththalata 700mhz wala tower antenna wenama ghanna wenwa
keri wedak wenne
itawada hoda ara kiyanwa wage 4g tower wadi krna eka
4g athi, mun tower walata wiyadam karanne nane, eka kakkussiya bedagannwa wage htta polime indone
allow karala ne kiyana eka excuse ekak nemei. den denna one harinam sub 1000 MHz 5g. UHF wedak ne ne den minissu tv balanne nathi tharam eth satellite/peo tv.Lankawe 5g walata sub 1000 trc eken allow karala na. Ewa 4g walata deela thiyenne mathaka widiyata.
Ithin aye okkoma kalawan karan natanna ona na.. anika dote anathayanta 5g phone ganna salli na..
Already exisiting 4g band walinma dura palath walata denna puluwan..
Anika danatath 5.5G awith thiyanawa wena ratawala. 2030 6G wnawa..
Owata aye frequency wenas karanna wenawa..
Dote umbalata starlink pamanai..
Power wath nane ban umbalata hariyata, offgrid solar ekak wath gaha ganin..
Pradeshiya sabawata digatama bana bana post dannawath power thiyenna epai..
------ Post added on Sep 24, 2026 at 8:54 AM
used 4g antenna tikak aduvata set wela athi bn. ekaicompany එකක් විදියට මොබිටෙල් දැන් කරගෙන යන 5G ඕන නෑ 4G ඇති කියන එක නම් සම්පුර්ණ වැරදි. ඒත් ලපය කියන 4G කතාවේ වැරැද්දක් නැ. rural දාන්න මේ වෙද්දී ගැළපෙන්නේ 4G. sub 1GHz 5G දෙන්න තිබුණ නම් ඒක හොඳයි. ඒක දැන්ම බැරි නිසා 4G ඇති.

අපේ කරේ වතුර මීටරේ අඩි 3ක් උස්සපු එක. එතකොට බෙන්ඩ් එක නිසා ස්පීඩ් අඩු වෙනවා.මේක මටත් හිතුන
ඉස්සර අපේ පැත්තට දිගට හරහට ගෙවල්වලට වතුර දුන්න (water board එකෙන්). එතකොට උනේ වතුරේ පීඩනය මදි උනා. ඊට පස්සේ වතුර දෙන එක නතර කරා infrastructure හදනකම්. මේ වගේ වැඩක් තමයි ඉතින්
5g වලින් බව්වන්ට ප්රශ්නයක් නැහැ බන්.5G කුලුනු හදන්නෙ ඇමරිකන් ප්ලෙන් බාන්න