ඔසී vs ශ්‍රී ලංකාව

nooby

Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    කාර් වගේද යකෝ අන්න අද earthquake ලු... ඒ අතින් ලංකාවේ අපිට ගිනි කඳු නෑ, භූමි කම්පා නෑ සතුටු වෙයන්....
    උඹත් ලන්කාවෙන් පිට නේද ඉන්නේ 😂😂😂
     
    • Sad
    Reactions: NaiRobi

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Ape un Haali liwwata ahe car witharai laba - Aussy wala free education, free health, land prices rent prices private education ahema kohomada lankawata wadiya aduida ????

    lankawe godk un waraddan inna/ lankawe deshapaluwo waradiyata oluwta dla thyena deyk thma free education & healthcare thyne lankwe wthrai kyna eka.... eka sampuurna waradiii....

    loke 99% ratawala primary education free... 60% withra uni education free.. ithuru ewage unlimited loan denv lamainta interest free.. eka after degree & after getting job thma gewanna ptn gnna one.. but ehe salary scale eka anuwa eka maasa2-3ka padiyak withrai..
    ex- ausi engineering master ekakata international student knkt 50lks LKR yn (without living cost).. but ausi citizen knkt ynne 12lks LKR wthr... eka mma uda kypu wdhe loan ekk.. ethkot master krpu enjekge salary eka 6-8lks LKR.. ubma hithla blhan... ethkot oya gaana uta within 3 months gewnn plwn..

    iilaga eka helathcare... 95% loke ratawala universal healthcare system ekk thynne thmnge citizen or pr holders lata..(even in aus, nz) ithiri 5% insurance.. so kwuruth salli nthuw marenne nha...

    land pricenam depend on area... city wla gaana wdii.. country side gaana adui.. oka ithm koi rateth ehemne.. even in sl..

    (meka liwwa mma lankawe inna- but lankwe godk un dnne nthi/ deshapaluwonge boru ahna un dnne nthi aththa kthawa oka)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    6j8YQkm.jpg
    That's what Gotta did 😂

    His reign in hell 😂🤷‍♂️

    But he can always go back to his heaven in California

    Anatha sinhalu hamadama lankawe kara wenawa
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    australiyave winter nahane. ehema kalekata hima watena ratavalata mamanam henama asai. boru kiyanna one nahane ona minihek kamathi naha kochchara comfortable unath ekama widihata inna. henama boring, dull.
    ekama widihata adan inna minissu inna rataval monada kiyala balahanko. india, arabi rataval, afrika. ewala minnissu mona wageda? me nitharama thiyena rasne hinda mola hariyata wada karanne naha. Nawa nipayum ehema me ratavala adu nadda?
    Rasne katawa nam godak Norway Sweden ratawal wala inna unut kiyana katawak. Un kiyanne e ratwal walata sapekshawa Span, Italy wala un waliyata barai kiyala.
     
    • Like
    Reactions: Tharaka25

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ලන්කාවේ ඉන්න උන් Australia වල ඉපදුනානම් එහෙට බැන බැන් ඉදී. වාහනයක් ගන්න එක හෙන අමාරු වෙන එකනම් ප්‍රශ්නයක්. Ford mustang කෝටි 10ක් උනත් කමක් නෑ. අඩු ගානකට පොඩි වාහනයක් ගන්න තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    na..oka depend wenne family eketa tiyena wealth eke matha
    Wealth eka wedak ne ban, system ekakata purudu wunama eka atha arinna amarui.

    Mama danna business karana wathu piti tiyena kattiya innawa, lamayi ewa balaganna kemettak ne.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඕක ඉතින් depends නේ

    උඹ සාධාරණ විදිහට ජිවත් වෙන මිනිහෙක් නම් ලංකාව අවුල් පිටරටවල් හොඳයි. මෙහෙ දේශපාලන හරි මොනවා හරි බලපුළුවන්කාරකම් නැත්තම් පලා බබෙක් හරි ගෙදරට ඇවිත් මරල ගියත් පොලිසියෙන් පැමිණිල්ල ලියා ගන්නත් අදිමදි කරනවා. ඇමති පුත්තු වගේ එවුන් ගැන ඉතින් කතා කරලා වැඩක් නෑනේ. දියුණු රටක ඒ තත්වේ අඩුයි. තමන් හරියට ඉන්නවා නම් නීතියේ ආරක්ෂාව ලැබෙනවා වගේ දේවල් තියනවා.

    තමුන් දේශපාලනේට සම්බන්ද හරි හොර බිස්නස්කාර එකෙක් හරි නම් ලංකාව සුපිරි. ඕනේ දෙයක් කරලා නීතිය නමල බේරෙන්න පුළුවන්. අනික් මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකල පොරසේ ඉන්න පුළුවන්. මහ දවල් මිනි මරල අහු උනත් අයියගේ චැනල් එකෙන් පිස්සු නාකියෙක් ජනාධිපති කරලා සමාව අරන් එලියට එන්නත් පුළුවන්. ඕවා අමාරුයි ඉතින් දියුණු රටවල් වල ඒ නිසා උන්ට නම් යන එක පට්ට පාඩුයි.

    මීට අමතරව කොහේ හරි දේශපාලුවෙක්ගේ පුක ලෙව කාල "හීන හැබෑ කරගත්ත" උනුත් ඉන්නවා. උන්ගේ ලෙවකන හීනේ හැබෑ කරගන්නත් ලංකාව තමයි පට්ටම ප්ලේස් එක.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Wealth eka wedak ne ban, system ekakata purudu wunama eka atha arinna amarui.

    Mama danna business karana wathu piti tiyena kattiya innawa, lamayi ewa balaganna kemettak ne.
    Exceptions athi…mama danne eke anith paththe..

    ඕක ඉතින් depends නේ

    උඹ සාධාරණ විදිහට ජිවත් වෙන මිනිහෙක් නම් ලංකාව අවුල් පිටරටවල් හොඳයි. මෙහෙ දේශපාලන හරි මොනවා හරි බලපුළුවන්කාරකම් නැත්තම් පලා බබෙක් හරි ගෙදරට ඇවිත් මරල ගියත් පොලිසියෙන් පැමිණිල්ල ලියා ගන්නත් අදිමදි කරනවා. ඇමති පුත්තු වගේ එවුන් ගැන ඉතින් කතා කරලා වැඩක් නෑනේ. දියුණු රටක ඒ තත්වේ අඩුයි. තමන් හරියට ඉන්නවා නම් නීතියේ ආරක්ෂාව ලැබෙනවා වගේ දේවල් තියනවා.

    තමුන් දේශපාලනේට සම්බන්ද හරි හොර බිස්නස්කාර එකෙක් හරි නම් ලංකාව සුපිරි. ඕනේ දෙයක් කරලා නීතිය නමල බේරෙන්න පුළුවන්. අනික් මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකල පොරසේ ඉන්න පුළුවන්. මහ දවල් මිනි මරල අහු උනත් අයියගේ චැනල් එකෙන් පිස්සු නාකියෙක් ජනාධිපති කරලා සමාව අරන් එලියට එන්නත් පුළුවන්. ඕවා අමාරුයි ඉතින් දියුණු රටවල් වල ඒ නිසා උන්ට නම් යන එක පට්ට පාඩුයි.

    මීට අමතරව කොහේ හරි දේශපාලුවෙක්ගේ පුක ලෙව කාල "හීන හැබෑ කරගත්ත" උනුත් ඉන්නවා. උන්ගේ ලෙවකන හීනේ හැබෑ කරගන්නත් ලංකාව තමයි පට්ටම ප්ලේස් එක.
    Umba kiyanne lankawe hondeta inne okkoma horakan kerela mini marela kiyelada? Sadarenawa inne minussu nadde?
    ------ Post added on Sep 22, 2021 at 1:08 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    Umba kiyanne lankawe hondeta inne okkoma horakan kerela mini marela kiyelada? Sadarenawa inne minussu nadde?
    සාධාරණව ඉන්න මිනිස්සු නෑ කියල නෑනේ? උන්ට මෙහෙ ඉන්නවට වඩා හොඳයි වෙන කොහේ හරි යන එක.
     
    • Like
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    සාධාරණව ඉන්න මිනිස්සු නෑ කියල නෑනේ? උන්ට මෙහෙ ඉන්නවට වඩා හොඳයි වෙන කොහේ හරි යන එක.
    Oka itin kerana de (job/business) matha depend wenewa…mage experience eke hetiyata thamun paduwe innewanan lankawe kisima awlak na.. moko aye balen awilla puke arinne nane kawruth…
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    Oka itin kerana de (job/business) matha depend wenewa…mage experience eke hetiyata thamun paduwe innewanan lankawe kisima awlak na.. moko aye balen awilla puke arinne nane kawruth…
    බලෙන් ඇවිත් පුකේ අරිනවා කියල තමයි කියල තියෙන්නේ. උඹ පාඩුවේ ඉද්දි බීපු ඇමති පුතෙක් ඇවිත් උඹේ wife/කෙල්ලට කරදර කරොත් උඹ මොකද කරන්නේ?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Oka itin kerana de (job/business) matha depend wenewa…mage experience eke hetiyata thamun paduwe innewanan lankawe kisima awlak na.. moko aye balen awilla puke arinne nane kawruth…
    Anduwe tenakin, example local gov, police, hospital wage tenwalin mokak hari wedak karaganna giyama sadaraneta weda karana kenata sahenna katta kanna wenawa neda?

    mama me lankawa helluwata lak karanawa nemei. mamat kemati lankawe inna, but personal experience anuwa danichcha de mama kiyanne. Mewa improve karanna puluwan nam tawa godak aya lankawe nawatiwi.
     
    • Like
    Reactions: tha123

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113

    ඕක අහපන්...1.07:30 මූ නම් වෙනම ලෙවල් එකක ඉන්න වියත් පකේ වේසිගෙ පුතෙක්.... අපිට කරන්න පුලුවන් දේවල් විතරලු කරන්න ඕනි....පුකෙන් කතා කරන උන් මුන්නම්....

    • Haha
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    බලෙන් ඇවිත් පුකේ අරිනවා කියල තමයි කියල තියෙන්නේ. උඹ පාඩුවේ ඉද්දි බීපු ඇමති පුතෙක් ඇවිත් උඹේ wife/කෙල්ලට කරදර කරොත් උඹ මොකද කරන්නේ?
    Ehema wenna tiyena probability eke kiyeda? Close to zero.
    Ehema puke areganne politicians lata puka denna giya pohottu kaarayo tamai …paduwe innewanan oya wage ewa hithenneth na..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    Ehema wenna tiyena probability eke kiyeda? Close to zero.
    Ehema puke areganne politicians lata puka denna giya pohottu kaarayo tamai …paduwe innewanan oya wage ewa hithenneth na..
    close to zero? :rofl: මාලක සිල්වගෙන් ගුටි කාපු උන්ට ඕක කියපන්. ලොහාන් මරල දාපු කොල්ලගේ පව්ලට ඕක කියපන් තව තජුදීන්ගේ පව්ලටත් කියපන්.

    ඒ එකෙක්වත් කාටවත් පුක දෙන්න ගිහින් නෙවෙයි. තමන්ගේ පාඩුවේ ජීවත් වෙද්දී තමයි ඕවා උනේ.
     
    • Like
    Reactions: shenat